කාමාශි | Kaamashi by Rajith Senaratna ft. Smokio [2022]

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවතසිල් සිඳලන බව හිත කිව්වාහති මට හොඳටම නවතින හිතකටමොන සෘංගාරෙද කලකිරුණා කවුරුන්දෝකාමාශ්‍රීයෙන් සරාරාගී හිත රවටලාපරිනත වෙද්දී තමාතේරුම් ගත්තේ මේ මා කාමාශ්‍රීයෙන් සරාරාගී හිත රවටලාපරිනත වෙද්දී…

සීන් එක මේකයි බං | Seen Eka Mekai Ban by G TV [2022]

මල්ලි මම ගෝඨාදාන්නෑ මම බාටාඩ්‍රයිවර් කෙනෙක් වගෙමම ලොරි වල ටාටායන්නැ මම ගාටාකන්නෑ මාගරීටාහැබැයි පොඩි වංගුවක් ගද්දිමම ගියා රූටා රෑට රූටා ගියේ බස් එකෙ මම ටාටාපාට පාට ෆයිල් අස්සෙ දාලා තිබ්බ…

සයනට නාවේ | Sayanata Nawe by Isuru Deshan [2022]

කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්නිකැළැල් මාගේ ආලය විඳිමින්හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්වෙනදා තරම් මුව දෙන්නෑ අදත්මට නුඹ මිසක් කවුරුත් නෑ තවත් සඳ කැන් වසා ලූ මේ…

ඉලක්කය | Elakkaya by Senaka Batagoda [2022]

නාඩන් කැකුලයලි යලි දැනෙනවා වැස්සඉඩෝරයට හැමදාමත් නැහැ අහස විසිරිලාකෑලි කෑලී වලටගියා සෑම දෙයමනොපිරෙනා සෙනෙහසේ සුවදතියෙනවා දිගටමහැම අතටමජීවත් වෙනකාලය තුල අපිලිවෙලට කාලය යන්නේ නැහැඑය එකතැනම වගෙයිදිගටම හිතනකොටඑහෙමත් දැනුනා වගේ සැගවිලා කරපු…

මේ ඇස් දිහා බලන් | Me As Diha Balan by Shihan Mihiranga

මේ ඇස් දිහා බලන්දැන්වත් කියන්න මගේ රත්තරන්ඔබ මගේද… ම ඔබේදඅපි අපේද කියලාදැන්වත් කියන්න මගේ රත්තරන් පැහැදු නුවන් දල්වාමා දෙසට පා කරලාහද ගැස්ම මග නවතාදෙහදක් ගොළුව උන්නාඔබේ සෙනෙහෙ මගරැදුනේ ඇයි සංසාරයේ…මේ…

මතකයි හිත | Mathakayi Hitha Haduwa by Shihan Mihiranga

මතකයි හිත හැඩුවා එදාමගෙ හිත ඔබ ළඟ නැතිවුණදාහීනෙන් ඇවිත් මට තුරුල් වෙලාපැවසූ ආදරේ හීනයක් වුනාතුරුල් කරන් මගේ ළඟට ඔයාහිතට හොරෙන් ආදරෙයි කියාඅනේ මම ඔබට ආදරේ කළ තරම් හිතේ කොනක් හෙමිහිට…

රොන් සුවඳ ගෙන | Ron Suwanda Gena by Shihan Mihiranga

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයිඉන්නවානම් මා ළඟින්කොයිතරම් නම් සොදුරුද මිහිරේ රොන් සුවඳ ගෙන…

රැය පිබිදී | Raya Pibidi by Shihan Mihiranga

රැය පිබිදී තරුද දිලුනීනිම් එලි ගණදුර සරසාවීහිත කිමිදී සතුටු සයුරේසුවබර සිහිනයෙ දැවටේවීයව්වනේයව්වනේ මල් හිනා දැල්වුනාමේ තමයි ජීවිතේලං වුනේලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ Six super six keep on movingSix…

රෑ තිස්සේ ඇවිල්ලා | Rae Thisse Awilla by Shihan Mihiranga

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවාඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනාපණ වගේ ලංවෙලා හද විලේ සැරිසරාහිරිහැර කළා කරදර කළා මල්සරා ආදරේ දැනුනා හිත සළු පුරාශෘංගාර හීනේ තියන්නට එපා තනියෙන් ඉන්නට බෑ…