ඈතින් ඈතින් | Athin Athin Asena Nadaya by Nirosha Virajini

ඈතින් පා සළඹේ නැගි නාදේසුළඟේ මුසු වී රැව් දී ආවේඕ ඕ ඕ ඕ ඕ හැඟුම් බර දෑසට ලංවූමනාළිය මාද පැතූයුගෙන් යුග මේ සංසාරේසොයලා නෑ නෑ නෑ නෑමේ ඇසෙනා රස නාදය…

ආලවන්ත නෙත් | Alawantha Neth Wida by Dayasiri Jayasekara

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනාසඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනාමනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා සඳකැන් හොරෙන් මුව තවරලාමල් මල් ගවුමකින් ගත සරසලාඉඳිකඩ උඩින් තරුනෙත් වසාමතකයි තවත් අපි හිනැහුණාමතකයි ….…

නාරී | Naaree by Chinthy [2013]

නීල දෙනුවන්මතින් අඩවන්යොමන කැලමට කුල්මත් වීරඛ්ත දෙකපුල්පිරුණු එයකුල්හැගුම් පුබුදයි මා සිත් හී නීල දෙනුවන්මතින් අඩවන්යොමන කැලමට කුල්මත් වීරඛ්ත දෙකපුල්පිරුණු එයකුල්හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරුගෝමර නාරි නුඹේරුව දැක සිත…

එකම ගෑනි | Ekama Gaani by Costa ft. KK [2022]

අද නම් මාරම දවසක්හොඳට පායන හවසක්සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං carඑකේ ගමනක්හම්බෙන්න ලස්සන අඟනක්ගැළපුණත් නැතත් හඳහන්අම්මේ මං ආසයි මේ කෙල්ලටහම කලු සුදු කලවන්තනි කලු මට අරහන්තනි සුදුත් මට…

Ice by Costa ft. DKM [2022]

Ice ගැහුවා වගේ නුඹේ ආලේදවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේරිදවගන්න බෑ හිත ආයේමුලින් ආස වුණත් මම ගියේ හොර පාරේIce ගැහුවා වගේ නුඹේ ආලේ දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි…

ආදරේ පාරා යාවිනම් | Adare Paraa Yawi Nam by Bachi Susan

ආදරේ පාරා යාවිනම්රෑ පුරා කඳුලේ මා දවාජිවිතේ පෑරූ කාරනාමා සිතේ ගැඹුරේ මා දරා සඳ හැඬුවා රෑ පුරාහිත රිඳුනා රෑ දිවාහිමි නොවුනා තනිවෙමි මාඑක් වෙනු බෑ යලි ඔබ හා ආදරේ රිදවා…

නුබේ ආශා | Numbe Asha by Zany Inzane ft. Sam-P [2022]

අරගත්තා මම මාළුවෙක් ගොඩට දියෙන්ගැහෙන්නෙ රාගෙන් මිස නෑ මරණ බියෙන්කෙල්ලෙ ඔයා අඟවන්න මං තේරුම් ගන්නම් ඕනෙ දේවල්කිසිදෙයක් කරන්න ඕනෙ නෑ හදිස්සියෙන් හේතුවක් නෑ මට රණ්ඩු වෙන්නපුළුන් වගෙ ඔයත් බලන් ඉන්නෙ…

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ | Pihithuden Adare Livve by Sanjeew L

Heart-wrenching acoustic ballad exploring the agonizing pain of a toxic, wounding love. Song Lyrics Verse මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටිවිඩාබර දුක් කඳුලු මැව්වේ උඹයි මම ඒ කඳුලු පිසලනමොහොතෙදිත් මට Verse…

කාමාශි | Kaamashi by Rajith Senaratna ft. Smokio [2022]

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවතසිල් සිඳලන බව හිත කිව්වාහති මට හොඳටම නවතින හිතකටමොන සෘංගාරෙද කලකිරුණා කවුරුන්දෝකාමාශ්‍රීයෙන් සරාරාගී හිත රවටලාපරිනත වෙද්දී තමාතේරුම් ගත්තේ මේ මා කාමාශ්‍රීයෙන් සරාරාගී හිත රවටලාපරිනත වෙද්දී…