වැහි රෑක | Wahi Raaka by Chamara Nirmal [2022]
ආල තාල නෑසුනා නොවේරතු රෝස හීන හීනමත් නොවේගොළු වී සිනාසුනාට ඒ වෙලේසසැලේ නොකීව කාරණා හිතේ වැහි රෑක සීත ආ දාගිම්හානයේ පවා මාගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේක්ෂිතිජේ ඉමේ බලා මාරළ සේ…
The biggest collection of Sinhala song lyrics.
ආල තාල නෑසුනා නොවේරතු රෝස හීන හීනමත් නොවේගොළු වී සිනාසුනාට ඒ වෙලේසසැලේ නොකීව කාරණා හිතේ වැහි රෑක සීත ආ දාගිම්හානයේ පවා මාගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේක්ෂිතිජේ ඉමේ බලා මාරළ සේ…
සබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේරතදර කෝඩුකාරකරමින භාරහාරදින ගැන ගැන හිඳිමිසබඳිනී මා ඔබේසබඳිනී මා ඔබේ රාමුවකට ගන්න දෙනවදෝඔය හිනාවනෙළුම් තුඩු වටාඇන්ද නිය රටාසළු පටින් වසාඉන්නම් හීන බලබලාසළලාන මාගෙහීනේ පාට ඇහිරිලාහනි හනික…
වරුවක් ඉවසන් මං උන්නා පාරේතරුවක් විසි වී එය රැදුනා අහසේකළුවක් වී අහසම එනවා වාගේකවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේහිත මගෙ හැදුනේ නෑහැදුනට පලකුත් නෑඋබෙ ලඟ මගෙ හිත නෑ නුඹ නැති ලොවක…
යක්බෙර නාදෙට තාන සොයා රඟනාතාන තනම් මහ පොලොව ගිගුම් ලවනාතාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනාආල අඩව්වට විලක්කු හිත දැවුනා මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනාප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනාඒක…
ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල කන්නෙම පරවෙල යායපිටින් ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල ලස්සන උබ දැක ඈත කොනෙන් ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ ඇගෙ…
සිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලාසිංදු හැන්දෑව පෙම්වතී ගාවසිංදුවක් සේම ගෙවලානින්ද මා ගාව තාමත් නෑඑන පාටකුත් නෑසුසුමකින් කීව, කඳුලකින් ලීවකවි ගී තියෙනවා මට නම් දැන් ඔබත් ඔන නෑඅඩවන් දෑසින් බලන්…
නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලාහිතටත් නොදැනීම රහසේ කාලයා ගියාහදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණාඅදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේඋන්නු තැනම…
මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ, මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි… අපිට නක්කලේ වාවාන්නෑ ඕයිඅපිට නක්කලේ වාවාන්නෑ ඕයි Lets Go Puthaකප්පරකට පැතුදේවල්සොක්කරලා ගැටගැහුවා…Lock කරල හීන අපිදොස්තරලා යට ගැහුවා…Diss…
රන් තරු පායන අහස බලාගෙනඇයි ඔබ තව හිනැහෙන්නේමගෙ හද දිනු ආදරය සොරාගෙනවෙනකෙකු නොවැ අද එන්නේමිහිර සොයාගෙන මගෙ ජීවය ගැනකඳුලැලි හා ලතවන්නේසමාවෙයන් සොඳුරියෙ තවමත් මාඅතමයි වරද තියෙන්නේ කුඩා රුවල මැද තනිව…
සිදංගනා රුවක් කියාමැණික ඇස් රැවටුනාසරා සඳක් ඔයාඇසින් ඇස පැටලී මියුලැසිසීගිරි රූ පරදනාඋන්මාදවේ මානිල්වර්ණා නිලැසියේ – නිල්නුවන් දෙව්මියේ ලවන් සලා පෙමින් වෙලාසෙමින් නුවන් පියාසියුම් වදන් කියාරැයේ නිල්පිනිපොදේ මදාරාදිව්‍යාංගනා සැලමුතුයිනුගිනුරාවේ මානිල්වර්ණා නිලැසියේ…