තනියෙන් ඉපදුණු | Thaniyen Ipadunu Nisa by Shihan Mihiranga

තනියෙන් ඉපදුණු නිසාතනියෙන් මියෙන නිසාතනියෙන් ඉන්නට ආසයිඔබ මට හිමි නැති නිසා තනියෙන් ඉපදුණු නිසාතනියෙන් මියෙන නිසාතනියෙන් ඉන්නට ආසයිඔබ මට හිමි නැති නිසා ඉස්සර වාගේ ලඟින් ඉන්න ආසයිඔබ අත අල්ලන් ඇවිද…

තනිකමින් | Thanikamin by Shihan Mihiranga

තනිකමින් තනියම මගේ කාමරේසැරිසරයි හිත එහේ මෙහේ පාළුවේඔබව මතකේ තියා විඳිමි සුසුමන් සලාඔබව මතකේ තියා විඳිමි එදා ඉඳන් අපි දෑඟිලි පටලා ඇවිදන් ගිය මාවත් පාළුයිසිනා හඬට නුඹගේ කිචි බැචි ගෑ…

සුදු රෝස මල් | Sudu Rosa Mal by Shihan Mihiranga

සුදු රෝස මල් වැටිලා තිබුණාඔය නෙත් කැළුම් මා හද ඇදී තිබුණාමතකයි අද වාගේරැඳවූ මතකයන් ඒ බාලේසුදු රෝස මල් වැටිලා තිබුණා වෙන කාගෙවත් වෙන්නෙ නෑමට කීවා ආදරෙන්මට ඔබ නැතිව සැනසෙන්න බෑතුරුලුව…

සිනා මල් කැකුළු | Sina Mal Kakulu by Shihan Mihiranga

සිනා මල් කැකුළු පුබුදාඈ කීවා මට හොරෙන්ඔබ මා ලඟින් ඉන්න සැමදාමා තුරුළු කරන් ආදරෙන්, ආදරෙන් මා හද පෙම් කල අහිංසකාවිඔබ ළඟ මා සැනසෙන්නේ හෙටයිඔබ කී කතා මා හද සැනසුවාආදරෙන් මා…

Camilla by Nisala Kavinda ft. Ravi Jay x Yuki Navaratne [2022]

Obsessive contemporary indie-fusion track exploring intense and primal romantic desire. Song Lyrics නුඹ දුටු විගස මා හද ඉපිලී ගියේඔය රන හන්ස ලැම මාව සිදුහත් කලේමං ආසයි නුඹව දකින්නටනුඹේ හදවතේ පිටු…

ඒ ඔබම දැයි | Ee Obamai Dai by Shihan Mihiranga

මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණාමගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයිමගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමාඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලාමට…

හිත ආදරේ සොයා | Hitha Adare Soya by Shihan Mihiranga

හිත ආදරේ සොයා යනවද බොරු කතා කියාහිත එක තැනක තියා ගන්න බැහැ වගේ ඔයාඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයාමා ඔය උකුලේ හොවා ගන්නකො ආදරෙයි කියා මා හා විහිළුවෙන්…

හිත හඬනා | Hitha Hadana Welawe by Shihan Mihiranga

හිත හඬනා වෙලාවේනුඹ පමණක් සිනාසේකියන් මගේ පුංචි කුමරියේකියන් මගේ පුංචි සිහිනයේ තනිවුණ මා ළඟ පිපේවි නම් ආදරෙන්හොරැහින්වත් මා දෙස බලාවි නම් ආදරෙන්කියන් මගේ පුංචි සිහිනයේකියන් මගේ පුංචි කුමරියේ හිත හඬනා…

ජීවිතයට නව | Jeewithayata Nawa Pathumak by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙනආදරයට ජීවිතයම තිළිණ කලඔබට ආදරෙයි මංමට නෙලාගන්න හැකි නම් ජීවිතයට නව පැතුමක් අරගෙනආදරයට ජීවිතයම තිළිණ කලඔබට ආදරෙයි මංමට නෙලාගන්න හැකි නම් හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්සිත තුල කොඳුරනවාඔබ…

මා දෑසේ වේදනා | Ma Dase Wedana by Shihan Mihiranga

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හඳේ නැත වෛර චේතනාමා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනාඑනමුදු මගේ හඳේ නැත වෛර චේතනා පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනාසාගරය සේ…