මගේ හිතට | Mage Hithata by Shihan Mihiranga
මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණාමගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයිමගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමාඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූමගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලාමට…
The biggest collection of Sinhala song lyrics.
මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණාමගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයිමගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමාඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූමගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලාමට…
මගේ වෙලා ලඟ උන්නු ඔයාමටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලාහිත අඬනවා තුන්යම නොනිදාමගෙ පන තාමත් ඔයා නිසා හුස්මෙ පවා ඉන්නෙ ඔයානිතරම මට සිහිවෙනවාමැව්වෙ ඔයා මටම කියාහදවත තව පවසනවා සිතු පැතුමන් පොඩිකර දමලායන්නට…
මං දැක්කා හීන මං ගියේ හරිම පාරේනෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේවිදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයිහම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි මං දැක්කා හීන මං ගියේ හරිම පාරේනෑ පසුතැවීමක් කරා…
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසාජීවිතේ පැතුම් රහසේම වියකෑ ගියාරහසේම කවුදෝ ඉක්මන් වෙලාහඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියාදැන උන්නා නම් ආදරේඔබ යන්නේ නෑ මා දමා දහසක් පැතුමි මහදේ සිර…
ඇස් කතා කරනවාමිණි නිල් කවුළුපියන් හැරදාදුක කියා හඬා සිත උමතු කළා ආදරේ කියා… කියාආදරේ කියා… කියාආදරේ කියා… කියාආදරේ කියා… කියා ඔබ සඳක් වගේ කළුවර රෑ එකලු කෙරූමගෙ පපුව පුරා ඔබ…
ඒ සොඳුරු සමනල් වියේපිය නැගුව ඒ මාවතේසුවඳයි ඔබේ ආදර හිනැහෙන්න සෙව්වන්දියේහිනැහෙන්න සෙව්වන්දියේ කියන්න ඔබ ඇයි මා හැර යන්නේමට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේමට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ…
ඇති මාව රැවටුවාහොඳටෝම රැවටුනාකවුරුත් එපා කියද්දීමං පෙම් කලාමගෙ ආදරේ මදිවෙලායන්නට ගියත් වෙන්වෙලානොලැබුන ඔබේ සෙවනේතනිකම හොඳයි මට සදා මාගෙ අතේ වරද කියාදහස් වරක් පසුතැවුනාඔයා අරන් යන්න හිතන්කුලී මාළිගා සෙව්වා මට වඩා…
සිතින් පතන්න මාලඟින් හිඳින්න මාඔබේ කියන්න මාක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා සිතින් පතන්න මාලඟින් හිඳින්න මාඔබේ කියන්න මාක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා නෙතින් සිනාවකින් පුරා බලා හිඳින්නේ මාඔබේ කතාවකින් මගේ හැඟුම් කතාකලාඔබෙන් සදා පතන්නේ මා ලඟින්…
දෛවය අපේ ඉරණම වෙලාඅප වෙන් කළා ඔබ දුන් සෙනේ මා ලග තිබේඇස් දෙක වෙලාමට ඔබ තරම් වෙනෙකෙකු නැතීආදරේ කළේ සදාමගේ ජිවිතේ පුරාදෛවය අපේ ඉරණම වෙලාඅප වෙන් කලා දැන දැනත් විදවනා…
Load වෙන්නෑFB Twitter බ්ලොක් වෙලා මුකුත් දාන්න බෑWhatsapp නෑForward යවන්න යවන්න යන්නේම නෑ Insta tiktok views නැති ජීවිතයක් මට වැඩක්ම නෑyoutube හලලා ආයේ ගොන් ටීවි චැනල් නම් බලන්න බෑ Block…