ඈත දිලිසෙන | Aatha Dilisena by H.R.Jothipala
හෝ……….හෝ……. ඈත දිලිසෙන හිරු සඳු රන් තරුරහසේ කීවා මට ඔබ ගැන තොරතුරුමගෙ නෙත් යුග මතු පිය වෙන තුරුආදරෙයි මා ආදරෙයිආදරෙයි මා ආදරෙයි ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේමා ඔබ දුටු ඒ…
The biggest collection of Sinhala song lyrics.
හෝ……….හෝ……. ඈත දිලිසෙන හිරු සඳු රන් තරුරහසේ කීවා මට ඔබ ගැන තොරතුරුමගෙ නෙත් යුග මතු පිය වෙන තුරුආදරෙයි මා ආදරෙයිආදරෙයි මා ආදරෙයි ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේමා ඔබ දුටු ඒ…
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්මේ ගෙවිලා…
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේලල ලාලා ලාලා ලාවෙනසක් නෑ පෙන්නන්නේනෑ මං නං නෑ නාහෙන් අඬන්නේහිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේනන නානා නානා නාහිතුණොත් සේරම දන් දෙන්නේනන නානා නානා නා ජීවිතේ අපි…
හෝ හෝ හෝ හෝ හෝආශාවේ ආශාවේ පායාරෑ සිහින මායාවේ සේයාදෑසේ සිනා හද සීතල මේ සිතමී පැණි දේ මට තව ලංවෙලාමේ යාමේ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝආශාවේ ආශාවේ…
අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේඔබගේ සිත මා නැත හඳුනන්නේවරදක් නැතුවයි පිටුපා යන්නේතේරෙයි තේරෙයි තේරෙයි තේරෙයිසුභ සැන්දෑවක් වේවා වැලි අහුර කන්දක් කියාලාදිය බිඳුන ගඟකැයි…
කපා ඇති බැව් දැන දැනත් උන්පරපුරක ඉගිළෙන තටූතරු හිඟා කන කාකි වහළුනිරසද එතරම් මස් කටූ රසද එතරම්, රසද එතරම්, රසද එතරම් මස් කටූතරු හිඟා කන කාකි වහළුනි රසද එතරම් මස්…
අපේ ජීවිත මේ මහ සාගරේගෙවිලා යනවා අයියේඔරු පාරුවලයි රෑ එළි වෙන්නේකරුමේ නේ මල්ලියේ අපේ ජීවිත මේ මහ සාගරේගෙවිලා යනවා අයියේඔරු පාරුවලයි රෑ එළි වෙන්නේකරුමේ නේ මල්ලියේ රෑට කෑවාම පිටවීලා මුහුදේ…
අප රට සුරකින සුර රජිඳේපිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේඅප රට සුරකින සුර රජිඳේපිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේදෙවිඳේ දෙවිඳේ දෙවිඳේශ්‍රී විශ්ණු දෙවිඳේදෙවිඳේ දෙවිඳේ දෙවිඳේශ්‍රී විශ්ණු දෙවිඳේ කුළුණින් දිවනෙත් හැරබලතීබැතිබර ලෝකෙට සෙත…
අඬන්නේපා සුදු මැණිකේමා ඔබ ළඟමයි ඉන්නේඅඩන්නෙපා සුදු මැණිකේමා නැත ඔබ හැර යන්නේ රෑ දාවල් යයි ගෙවිලාමම ඉමි ඔබ වෙත රැදිලාමධු රස බසකින් නළවාමම ඉමි පාළුව පලවා අදමෙන් හෙට සනසන්නම්මිහිරෙන් මිහිර…
ඔබත් එන්න මිතුරේඅපිත් එක්ක ගමනේආදරයේ අරගලය යි මේ හෙටක් සොයන සටනේඇරඹුම මේ බිමනේආදරයේ අරගලයයි මේ කතිරෙන් කරපු හොරකම්තව බෑ ඉන්න ඉවසන් ඇසුනාද දැනුනාද මිනිසුන් ලග එනවාජයගන්න සුළගක් වාගේපොදු හීන ඇති…