සළඹ සලා | Salaba Sala by Tashni Perera [2022]
සළඹ සලා ලෙලෙනා තෝඩු දමායනවා ඔමරි පපා සොලවා උකුල මෙමාහාදවෙලා කියනා කෝල කතාදැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදාමාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයාරඟන රැඟුමන් පවාමාගෙ හෘදේ පුරා – ඇන්දු…
The biggest collection of Sinhala song lyrics.
සළඹ සලා ලෙලෙනා තෝඩු දමායනවා ඔමරි පපා සොලවා උකුල මෙමාහාදවෙලා කියනා කෝල කතාදැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදාමාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයාරඟන රැඟුමන් පවාමාගෙ හෘදේ පුරා – ඇන්දු…
නාමල් මිටක් සුදු දෝතින් අරන්හිරීම උදේ ඈ කොයිදා ගියේදිව සළු ඇදන් මහා පොළොවටඋඩින් පියමං කලේ සුර අඟනක් වගේ සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්කෙල්ලො පස්සේ…
නුබ උනොත් මාලිනිනුබේ අත ගන්න මම තමයි ගාමිනිසිතුවිලි යා වුනිනුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනිබලන්න සඳ මාලිනිකියන්න නුබ තමයි මගේ ස්වාමිනිදුමෙන් අපි පාවුනිමාලනි නුබයි මම හැඩකාර ගාමිනිමම හැඩකාර ගාමිනිමම…
ඇහෙනව නම් හිත හඬන තරම්කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේපෙරදින රජ මැදුරක උන්නේඅද මා මහ මග සැතපෙන්නේ ඇහෙනව නම් හිත හඬන තරම්කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ පතන පැතුම් සුළඟට මුසුවේමියුරු වදන් කඳුලේ ගොළුවේසතුට…
ආලේ මිහිර පෙන්නාසියොතුන් නාද දෙන්නාමලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නාමල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා ආලේ මිහිර පෙන්නාසියොතුන් නාද දෙන්නාපොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නාපිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා මුවපැටවුන්…
ඇල්හේනෙ පැල් රකිද්දී – කුඹුරේ කරල් කපද්දීඔබ කීව ගීතිකාවෝ – මට නෑ ප්‍රියේ ඇසෙන්නේ මල් රේණු රේණු උරලා – පැණි බොන්න ආව බඹරාවගෙ හැංගිලාම ඉදලා – ඔබෙ ගීත මිහිර විඳලාමම…
අල්ලේ රේඛා විහිදා ශාඛාඅල්ලේ රේඛා විහිදා ශාඛාඅනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝසිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ ඔබගේ ම් මූණේ ආදරේපිරිලා රැළි වාගේ සාගරේඔබගේ ම් මූණේ ආදරේපිරිලා රැළි වාගේ සාගරේදස ලක්ෂයකින් බේරා ලැබගන්නට…
Dreamy indie-pop track celebrating deep romantic connection and comfort. Song Lyrics එක මල් දවසක් මේනෙක මල් දවසක් හීනේමේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේපවසටයි ගී කීවේනුඹටම වෙන් වූ මුලු…
සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑපෙම් හදක සුව හඳුනන්නෙ නෑසාගරය බඳු පෙම් ආදරය දැනුනොත්උඹ කූඩුවේ ඉන්නෙ නෑ වෙන කාටවත් හේම නොකියන් හොඳේමං උඹට රහසක් කියන්නම්මං ආදරේ කියන මට ආදරේ කරනකුමරෙක් මටත් ඉන්නවා…
අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්කළ නොහැකිය නිම්ඕපුවත අපේ පෙම් අහසේ ලියුවත් පොළොවෙ කෙටුවත්කළ නොහැකිය නිම්ඕපුවත අපේ පෙම් ආ යන්නෙන් ආදර ගීතේ – මුලින් ලියූ සිහින පොතෙහිසීගිරියේ ගී වැල් වාගේ – දෙදෙනාගේම…