මධුරභාණී | Madhurabhani by Yasas Medagedara

ඒ දෑස පේනා රෑ හීන ගානේදැනීලා කථාකල්පනාවේ සරා රෑ නින්ද නේනාඈ දෑස මානේමැවීලා නිසාරූ ඇගේ සිහිවුනා මේ හීන ගානේ මංපෑ කෝල ආයාචනාපේන හීන නම්මං බොහොම ආශා කළාමධුරභාණී මගේමට පෑහෙනා ඒ…

ආදරෙන් හිත හිනැහේ | Adaren Hitha Hinahe by H.R.Jothipala

ආදරෙන් හිත හිනැහේසිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේසිතුවිලි සේනා ඉගිල යනවා සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනාකඳුලින් ලොවේ කව්ද දිනුවේ සැණකෙලි සිරියයි ලෝකේ සතුට ගලනාකඳුලින් ලොවේ කව්ද දිනුවේ ආදරෙන් හිත…

සඳුන් සදාලා | Sandun Sadala by RaviHans [2009]

සඳුන් සදාලා තිලක තියාලාකොහෙන්ද ඇස් වහ වැදුණෙ කලූබුලත් හපාලා පුවක් හපාලාතොල් දෙක රතු වුණෙ කිමද කලූඒ වුණත් කලූ නුඹ එනකන් මග පාර බලාගෙන සිටියාලූහිසත් වැනූ ඇස් ඉඟිත් මැරූ කියන්න යන…

අහා හැඩයි රූපේ | Aha Hadai Rupe by H.R.Jothipala

අහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනාඅහා හැඩයි රූපේ බෝනික්කි වාගෙ සෝබනාඔයා තමයි බඹා කෙටූ එක්කෙනාඔයා තමයි බඹා කෙටූ එක්කෙනාහඳක් පෙනේ මූණේ රත්තරන් පාට මල් හිනාඔයා තමයි බඹා කෙටූ එක්කෙනාඔයා තමයි…

ලක් භූමි | Lak Bhumi by Vihanga Nilakshana & Pasindu Nilakshana

අවසන් හුස්මේ දුක නොදැනී ඒහංගාලූ ඒ කඳුලු මගේ දෑසේකවදා හෝ මගේ නාමේ ගුවනේඒ රැව් දි දී සිංහ තේජසිනේ ලක් භූමි මගේ මා පුතුන් නුඹේණය නෑ ඔබ හට අවසන් මොහොතේමේ ජීවිතයේ…

හැදුනද රිදුනද | Hadunada Ridunada by Dinesh Tharanga ft. Skay Jay

හද මඩලට සුවඳ ගෙනානෙතු අතරට කඳුළු තියායන එන මග හිටිය කෙනාඅද නොකියම නතර වෙලා හැදුනද රිදුනද හිත මාගේඇසුවට හිටියද නෙතු මානේමතකය අමතක වෙන කාලේමොකකට මුණ ගැහුනද ආලේ රෑ තුන්‍ යම…

රම්‍ය නො 1 | Ramya No 1 by Dimi3 [2022]

කෙල්ලේ කෙල්ලේ උබයි රම්‍ය NO 1 මා ආලේ බැන්ද…/// සුදු කකුලක් පිට කකුලක් දාන් කොට සාය කලුඉන්නේ මං බලාන මෙ මෙ හිරිගඩුCooling Glass දාන අත් හපන්නේ පෑන කලුකොහෙන්ද ඉගනගත්තේ කෙල්ලේ…

මනරම් රැගුමන් | Manaram Ranguman by Jamuna Rani

මනරම් රැගුමන් කදිමයි මේ මනුලොව කෙලි මඩුවකිකැරකි කැරකි ධෛවේ මනරම් රැගුමන්කදිමයි මේ මනුලොව කෙලි මඩුවකිකැරකි කැරකි ධෛවේ ඔ මනුලොව කෙලි මඩුවකිකැරකි කැරකි ධෛවේ සුමදුර ගීත කියා කන්කලු මිහිරේපාමින පාමින ප්‍රීතිවේ…