බිඳුනු පෙම් හද | Bindunu Pem Hada by Gunadasa Kapuge
බිඳුනු පෙම් හද නිවාලන්නටකඳුල නුඹ ආ දාඅඳුර රජයන හුදකලා සිතනුඹට පෙම් බැන්දා… සරාගික වු නෙතින් ගිලිහීජීවිතෙන් පිදු ආදරේසරාගික වු නෙතින් ගිලිහීජීවිතෙන් පිදු ආදරේනිමාවූ සිහි වටන පමණකිදෙනෙත් දෑලේ ඉදිවුනේකඳුල නුඹ පිපුනා…දැවී…