ඉර බටු තරුව | Ira Bata Tharuwa by Gunadasa Kapuge
ඉර බටු තරුව වුනා නම් ඔබ මටවිඳ දරා ගන්න හැකි කළුවරපිටු පා යන්න ගියාවේ පුර හදඑක තරුවක් ඇති මගෙ අහසට දොස් කියන්නෙපා වසන්තයටඅප දමා යළි නොඑන්න ගියතටු පොකුර දෙනන මගේ…
The biggest collection of Sinhala song lyrics.
ඉර බටු තරුව වුනා නම් ඔබ මටවිඳ දරා ගන්න හැකි කළුවරපිටු පා යන්න ගියාවේ පුර හදඑක තරුවක් ඇති මගෙ අහසට දොස් කියන්නෙපා වසන්තයටඅප දමා යළි නොඑන්න ගියතටු පොකුර දෙනන මගේ…
අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලාඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලාසම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලාමග හැර යන්නට බැරිලෙස බැඳිලා සෙනෙහස උතුරන වදනට සිත් වීඔය නෙතු අද්දර නවතිනු රිසිවීදැන දැන හිමි නොවනා…
හීන ගෙන ඔබ එන්නනිදි නැතිව මට ඉන්නළංවෙලා ළංවෙලා ළං ළං වෙලාආදරේ කවි කියවන්න හීන ගෙන ඔබ එන්නනිදි නැතිව මට ඉන්නළංවෙලා ළංවෙලා ළං ළං වෙලාආදරේ කවි කියවන්න දෙතොල් අමයුරු රොන් සැලීකොපුල්…
කාලෙකින් මගේ හිතේනුඹේ රැව ආයේමත් මැවේඈත් වෙලා ගියේ ඇයිදැන් හිත පාරවයි මගේ දෙතොලින් ඈත් වෙලා ඈත් වෙලාකොන්දුරයි දුක් ගැනවිලි සිත රෑනුඹෙන් මන් ඈත් වෙලා ඈත් වෙලාතේරෙයි සතුටින් කෙරැ කිවු දෑනුඹෙ…
මම බාටා දෙක දාගෙන ගියේ හඳේ,බං තමන්ට කියල වැරදුන දවසක කවුරුත් නෑ ඩෝ ඇඩේ,හැම දේටම හයියට ගැම්මට අම්ම සදා ලඟ රැඳේ,අත්වල කරගැට පෙන්නයි තාත්තා අපි නිසා වින්ද වදේ… අපි දැක්කම…
එළියට එළියට මම දැක්කා හීන.බොහෝ දේ ඇත්ත වෙලා පේළියට.අත්දැකීම්ම තමයි මට ගුරු වෙච්චේ.ඒ නිසාම මම හරි පාර හඳුනාගත්තේ. එකෙන් පටන් අරන්,මම සමත් වුනා හැම ශ්‍රේණියම.ලේසියට කවදාවත් ගහලා දැම්මේ නෑ.දහඩියත්, කඳුලුත්,…
මිහිදුම් වළා සළුවෙන් ගිලිහීපායන්න හිරු අහසේ යළීඅනෝරා වැහි වලින් මිදීනැහැවියන් ඒ හිරු රැසින්නැහැවියන් ඒ හිරු රැසින් නොමහඩන් මන්දෝදරීනැතිවුනත් රාවණා නුබ ළගඉවසපන් දුක් කඳුළු වියවුල්දරාගෙන හදේ නැගෙනා ගිණිදරාගෙන හදේ නැගෙනා ගිණි…
මලවී සරේ තුඩ වැදුනත්ඉඳුරේ පිළුනු ඇස් දහසක්සඳු සොයා යද්දී සිල් බිඳුමක්රුදු පුරයට රසකල ගෙතුමක්ඉඳු සුරඹට කවිකල වෙළුමක් හිස ඉසුනු මතක පොපියයිසැසඳුනේ උවනේ සුවඳයිමිණි කැළුම පුළිගු පුපුරයිපපු කැනතු මයුර නැටුමයිමධු මතකෙ…
හැන්දෑවේ හිරිපොද වැස්සෙන්උන්නා තනියෙන් සීතලේඇයි නාවේ මා හමුවන්නටකියපං මොකදැයි කාරනේ ලන්තෑරුම් එලියෙන් නිවෙනාඅදුරෙන් මැවුනා සාගරේකොල්ලෑවේ එල්ලී හිටියාමහ රෑ තනියෙන් පාරුවේ හැන්දෑවේ හිරිපොද වැස්සෙන්උන්නා තනියෙන් සීතලේඇයි නාවේ මා හමුවන්නටකියපං මොකදැයි කාරනේ…
ආලෙන් වෙලීරාගෙන් දැවීසායම් මගේ නුඹ නැති කලා සයනය පුරාමමා ගත පෙලාහදවත මගේ සොහොනක් කලා ආදරේ රවටාරාගෙන් මා අතරමං උනායනහේ මා තනිකල මා රාගේ ඇගිලි තුඩු අතරේතොල්පෙති හිරි වැටුනේකුලුනු සිරසින් පවාඅපේරෝසර්න්…