ආලෙන් බැඳී | Alen Bandi by Mahiru Senarathne [2021]
හීන රාශියක් අරන්ම යන්න ආවෙ මං..ආදරෙන් එහා පෙනිච්ච චන්ඩ මාරයක්..ආකහේට පෙම් බඳින්න හේතු කෝටියක්..තාරකා වලින් එහාට පෙවුන සිත්තමක්.. ආලෙන් බැඳී මා ආවාදෑතින් බැඳී මා මියුනා..ආලෙන් බැඳී මා ආවාදෑතින් බැඳී මා…