ගමේ හැඩකාරි | Gamey Hadakari by SDill x EskennyWorld [2021]

ගමේ හැඩකාරිකෝරලේගේ දූමගේ මනමාලීමං ලගින්නම් කොහොමද ඉන්නේ නෑවීකාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින් ගමේ හැඩකාරිකෝරලේගේ දූමගේ මනමාලීනම්බුනාම එපා නුඹ ඇති මට යහමින්කාසි නෑ ඒත් තියන්නම් මං හදගාවින් ඕනෙද අල්ලන්න නාඩිඇවිත්…

බඹර වගේ | Bambara Wage Wisekaraya by Sangeeth Wijesuriya

බඹර වගේ විසේකාරයාමම දෙබර වගේ ගණංකාරයාසමනළය වාගේ මම හැඩකාරයාමී මැස්සා වගේ හරි වැඩකාරයා බඹර වගේ විසේකාරයාමම දෙබර වගේ ගණංකාරයාසමනළය වාගේ මම හැඩකාරයාමී මැස්සා වගේ හරි වැඩකාරයා කෝකිලයා සින්දු කියනවා වගේරස…

තුන්වෙනි පන්තිය | Thunweni Panthiya by Drill Team, Minol Witharana

නානු ඔයේ මම කෝච්චියෙන්කොළඹට යන කෝච්චියෙන්නූල බැඳ ළඟ කෝවිලෙන්කාලා නානාගේ හෝටලෙන්වැඳ පිලිමෙට බෝධියේබැලුවා සුද්දිගේ බෝඩරේවතුර ඉවරයි බෝතලෙත්නානු ඔයේ මම කෝච්චියෙන් නානු ඔයේ මම කෝච්චියෙන් මේක කතාවක් දෙවියන්ගේ බාරේලිවුමට පස්සේ වෙච්චඑහා…

හුස්ම පිනිස | Husma Pinisa by Drill Team, Minol Witharana [2021]

නොවෙනසින් වෙනසක් කිමිදවිරල සතු විනිස කිරන බත් පිනිසනොවෙමි බිය මම වෙනස් හිතනමං වෙනස ගමි හුස්ම පිනිසකරදියත් මිරිදියත් විඳිනහිඟනකම විඳින කලුම මල් පිනිසනොවෙමි බිය මම වෙනස් හිතනමං වෙනස ගමි හුස්ම පිනිස…

දුම්මල වරම | Dummala Warama by Drill Team, Minol Witharana [2021]

කාසියට වාසියට බලයට සින්නවුනුමැජික් පෙන්නුවේ හෙලුවෙන්මිනිස් හැඟීම් ඇවිස්සුනුරැප් වලින් බෙදුවේ දැන් උඹ දැන්විකුනන් කයි අනෙකාගේ කුනුවිසිකරත් බෑ බොන්නත් බෑ නිසා කිරි උණුඇහුවොත් ආචාර්ය මහාචාර්ය බහුශෘතසිංහල රැප් නමින් කියවෙන්නේ පාලි සංස්කෘතඋඩට…

දේවදූතයෙක් | Dewaduthayek by Drill Team, Minol Witharana [2021]

වගේ දේවදූතයෙක් පියාපත් ඇතඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇතඔලුව උස්සගන්න උවමනාවක් ඇතඒත් අන්ධ කරපු සිනමාවක් මැදමෙහි දේවදූතයෝ පියාඹන් නැත වගේ දේවදූතයෙක් පියාපත් ඇතඇඟට දෂ්ඨ කර වූ කලාවක් ඇතඔලුව උස්සගන්න උවමනාවක්…

වෙල් ෆැන්ටා | Wel Fanta by Shana ft. Dr.BSKing [2021]

මගේ නම පාලවිශාරද ගහලම සව්කොල රෝලරට ඉදි සීනි තමයි දැන් ඕනමගේ බඩු සෙට් වෙන එක සම්බෝල වෙල ලග තමයි සෙට් වෙන්නේ කට්ටියලුනු මන්‍යොක්කා එක්ක මල් වට්ටියහැමදාම අමතක වෙන්නේ ගිනිපෙට්ටියසයිමා ගෙනියන්නේ…

අංගනාවෝ | Anganawo by Rookantha Gunathilaka

A vibrant and melodic classic Sinhala pop track by legendary artist Rookantha Gunathilaka. Song Lyrics අංගනාවෝගීතේ ලීවා තාලේ දැමුවාසිහිනෙන් මට කීවා ඔබ මාගේකියලා අංගනාවෝ රුපිකාවෝරැඟුමන් රැඟුවා මට අමා මී පෙව්වාඉන්නේ…

Gypsies & Marians Medley by Sarith & Surith with News [2021]

පළමුව සිනාසේයි.දෙවනුව ලියූම් දෙයි.තෙවනුව තෑගි බෝග අරන් යයි. ඊට පස්සේ, ප්‍රේම ගඟේ පිනාලා සතුටින්,දෙන්නට දෙන්නා ප්‍රේම කරයි. ඒ විදිහටම,හඳුනාගෙන දෙන්නෙක් කරයි ආදරේ.දෙදෙනාටම ලැබෙයි පෙම් සුවේ. ඉතින්,යොවුන් කාලයේ ආදරේ කරද්දී,ලෝකෙම සුන්දර…

ඔබ ආයේ එනවනම් | Oba Aye Enawanm by Milinda Sandaruwan

ඉතිහාස ගත වෙනාපෙමක් තනලාමගේ දෑතේ එල්ලිලාගිමන් හැරලා වෙන්වීම අන්තිමේහොදයි කියලාඔබ මාව හඩවලාඔබත් හැඩුවා ඔබ ආයේ එනවනම්මිහිදන් කල පෙම අරන්ආසයි ඔය නෙතු පියන්දෙස ආදරයෙන් බලන්කියාදෙන්න ආදරේ තරම්කියාදෙන්න ආදරේ තරම් කිසිදා නොවින්දආදරය…