කොන්ත තරු එළි | Kontha Tharu eli by Tharindu Damsara [2020]
කල්වාරි කදු පාමුලමග්දලේනා මරියනිසාංකාමය දෑස් පතුලින්කොන්ත තරුඑළි දැල්වුනිපින්තාරු කල සිහින නගරයේසංසාරයේ සලු මිදුනාද ප්‍රේමියේ නින්නාද දී ඇසෙනකන්තාරු හඩටසන්තාප සුසුමකින් ඇහැරෙමි හුරු පුරුදු කදුලකින්ඇණ ගැසෙන ප්‍රේමයේකුරුසයක බර දරා හිනැහෙමීනන්නාදුනන රැයදිගුවක් ය…