හීන මකා | Heena Maka by Harshadewa ft. Ravi Jay & Charitha

තැවෙනා ඒසිත නොදැනී වගේවැටෙනා කදුලුනොදැනී වගේදැවෙනා ඒ දුකනොදැනී වගේ මං ආවා… ඒ සිතසගවන් මෙසේවැටෙනා කදුලුසගවන් මෙසේදැවෙනා ඒ…දුකසගවන් මෙසේ මං ආ..වා… හීන මකාහංගාලාමං ආවා රවටාලා…මුමුනා සගවා… මං ආවා…. හීන මකා… ඒ…රවටාලා……

සල්ලි පොකුරු | Salli Pokuru Mille Ahuru by Damian Wickramathilake

සල්ලි පොකුරු මිල්ලේ අහුරු සිහින විලේ බඹර රැගුම් පානාපුංචි රටක පුංචි අපිටසිහින සැබෑ වෙන්න වරම් ඕනාසතුටු කඳුළු වැස්ස මතින්මුතුකුඩ ඉහලන්න අපිට ඕනාහිතේ සවිය ග‍තේ විරියඅපිට ඇතිම එකම හිරිය වීලා මුහුදු…

ආශා දහසක් (සංගීතේ Teledrama Song) | Asha Dahasak (Sangeethe Teledrama Song) by Lavan Abhishek ft. Anura Priyakalum, Nilupul Bandara & Sachini Ranwaka [2019]

ආ ආ ආ ආ ආ ආ ආ ආශා දහසක් පොදි බැදදෑසක් දැක්කොත් ලුහුබැඳජීවිතේට රස්නෙ හොයපු කාලේ සිහිනෙන් සිහිනෙට වද විදසිතු සේ ඉවසාගෙන දුකමතකද ඒ පිස්සු නටපු කාලේ ගිහින් කටු ගාලක…

හරි ආදරයෙන් | Hari Adarayen by Lakshman Hewawitharana

Deeply moving Sinhala ballad about seeking strength through love. Song Lyrics හරි ආදරයෙන් මා ළඟ ඉන්නමට බැරි නෑ හිරිහැර විඳගන්නමට හිනාවෙන්න වීරිය දෙන්නඅර ඉස්සර වාගේම මට ඉන්න හරි ආදරයෙන් මා…

හදේ කොතැනක හෝ | Hade Kothanaka Ho by Sunil Edirisinghe

හදේ කොතැනක හෝ හිඳී ඔබනිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැනවෙලා හස රැහැනින්පෙළයි මාමුදා සුව දැහැනින් හදේ කොතැනක හෝ හිඳී ඔබනිදා නොනිදා මෙන්බලා අවසර සොයා කල් දැනවෙලා හස රැහැනින්පෙළයි මාමුදා…

වගු රට ප්‍රේමිය | Wagu Rata Premiya by Rameesha Lakshani

සරා සඳ මැද වලා දහසකගොතා වියමන් තරු රටාවකආලවන්තම බාහු යුග මැදලඳක් සැතපේ සීහ ලෙන තුල කණක කේසර – අඩවන් දෙනයනප්‍රේමාලිංගන විඳ විඳ…ලෙන තුල මාලිග සුව නැති මුත් ලඳඇයයි ප්‍රේමයේ ආදර…

මේ ජීවිතේ | Me Jeewithe by Rookantha Gunathilaka

මේ ජීවිතේ යෞවනේ ආ දිනේරැව් දේ සුපෙම් ගායනාඒ ආදරේ දුන්නු මා පෙම් ලඳේදී සෝ සුසුම් යන්නෙපා ජීවිතේ අනාත දාක ආදරේ නිසාමා වගේ ඔබත් අඬන්න පෙම්වතී පතානෙතේ කඳුලු හා හිතේ වේදනානෑ…

පෙරවදනක් | Perawadanak by SANUKA [2017]

පෙරවදනක් වී…මගේ කතාවටපටුන ලියන්නට…හීන එවා…පිටුවෙන් පිටුවටගෙතූ කතාවටහිස් පිටුවක් ඉඩ තබා ගියා… අරුත බිදී… ගියඅන්දරයක රසකිමැයි කියා…නොදැනෙන හින්දා…තවත් තියෙනවා….හිතේ… පොතේ… ඉඩමෙතෙක් ලියූ…කිවිදියම පතා… පැතූ කතාවේ…නිමක් දකින්නට…උපන් බවේ පින මදි හින්දා…බලා හිදිමි…

හදවත් හදනා | Hadawath Hadhana by Romesh Sugathapala [2020]

ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේතනීවෙම් ලෝකේ උරුමයි මේ ශෝකේනුඹ නම් මාගේ හැමදේ වූ කාලේමොහොතක් ගානේ රිදවයි ඒ හීනේ හදවත් හදනා හදවත් බිඳිනාආදරේ මට හමුවුනා…කවදත් රිදෙනා කවදත් දැවෙනාආදරෙන් සමුගන්නවා… රෑක තුරූලේ…

යක්බෙරේ හඬ | Yakbere Handa by Viraj Bathiya [2020]

ඇති කැහෙනායක්බෙරේ හඬ නෑ යකුන් පුදනාවෙලේපුළුටු සුවදක් පැතිර එන්නේගම්මානේ ගොම්මං වෙලේගම්මානේ ගොම්මං වෙලේ සොදුර් දසුනක් මවාගෙන ආයක්ෂයට නුඹ පෙම් කලේ මගේ සොදුරිය වශී කරගෙනජප කලා මන්තර බලේ නෙතින් නෙතහමුවුනාසිනාමල් විසිරුනා…