මතකේ තුරුල්ලේ | Mathake Thurulle by Chethana Ranasinghe [2012]
මතකේ තුරුල්ලේදුර ඈත රහසේ සැගවී තිබූපෙම් කතාවක් කාලෙකට පස්සේනෙත් ගැටුනු පහසේ සැගවී නිවේතව වතාවක් නුඹෙ සොදුරු නෙත් තුඩින්සිත්තම් කම මා අහසේමට තාම මතකයිපාට ගෑවා දේදුන්නේ නුඹේ ලයට තුරුල් වී මටඉන්න…