අවන්හල | Awanhala by Dimantha Weerakooon ft. Tharindu Damsara

මහා හයියෙන් වහින වැස්සකදීජීවිතේ හරි අදුරු හවසකදීඅතැඟිලි තුඩින් පෙරලී පෙම් පරිච්ඡේදය දිගහැරීමගේ ආදර කතන්දර කෘතියේ බිදුවෙන් බිදුවට අපට ඇදහැලූනුතුහින මල් පින්නේයටින් ඔබ හා මා දෑඟිල්ල පටලාඇවිද ගිය කාලෙහෙමින් තුරුලට ඇවිත්…

කුංකුම තිලකය | Kunkuma Thilakaya by Senaka Batagoda

කුංකුම තිලකය නලලට නැතිවටපින් පාටයි නුබේ මුහුණ ලඳේචන්දන කල්කය ගාලා නැතිවටසුවඳ හමයි මට මලක් වගේකිංකිණි හසරැලි මුව අග නැතිවටසිහින් සිනහා ගීතයක් වගේරන්මිණි මුතු ඇට මාල නොදැම්මටනුඹ ලදුනේ සුර ලියෙකු වගේ…

නෙතු නොනිදා රෑ | Nethu Nonida Ra by Aki Vish ft. Evill D ZAYGE [2020]

ඔයා ළඟින් මා ඉන්නට සත්තයිජීවිතේ පෙරුම් පිරුවාහීනයේ ඔයාවම ඇදිලාආදරේ සිතේ රැඳුනා දුර ඈතකට ඉගිල ගිහින් රහ⁣සේමතව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළ⁣ඳේ….උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න්…

වින්දනය | Windanaya by Malith Perera [2020]

නනනේ…. නනනේ…. නානා…. නානා…. රතු නුවන් පෙති නෙතු වියන් යට….හඬා වැලපෙන කොකිලාවී….වසා රතදර සුසුම් තවරා….ඔබේ සුවඳට මත් වෙලා මම….ඔහේ හිටියා සම වැදී මෙමා….ඔහේ හිටියා නෙතට නෙතු යොමා…. ඔහේ හිටියා සමවැදී…වින්දනය…

ලිලී මල නුඹ | Lilly Mala Numba by Dinusha Jayasinghe

ප්‍රේමයේ මේඝ ගැටී දෙහදෙදීආලයේ වැසි රූරා වැටේඅපි ඇවිද ආ වැලි පාරෙහිමගෙ වේදනා දිය කඩිත්තේසුලැඟිලි තුඩින් ඉස්සීතුරුපත් පවන් සැලෙනා වෙලේසිනාසී නුඹ නැටුවා පෙම නිමාවී මා ලියූ සන්දවනියේ රළු හඩයි නුඹඒ අසා…

ඉරණම් ගමනේ | Iranam Gamane by Dinesh Tharanga [2020]

ඉරණම් ගමනේ පෙරැමන් පිරැවෙිරිදුමන් සගවා නිබදේසැනසුම දිවියේ හැම දේ තිබුනේඔය උණුහුම ලග ලබැදේ එපා මොහොතක්යන්න කොහෙවත්මගෙන් වෙන් විහිනෙකින් වත් මෙහෙම හැගුමක් සසරේ කොහෙවත්දැනිලනමි නැ හිනෙකින්ව වත් කොතෙක් බාදා ආවත් සොයානුබෙන්…

වෙරළ කොනක | Werala Konaka by Prince Udaya Priyantha

වෙරළ කොනක හිඳබලා හිඳින්නෙමිඔබ එන මග මා පවන් සැලීපෙර දිනයක අප හමු වූ තැන හිඳවෙන්වන්නට මුණ ගැසෙමු යළිවෙරළ කොනක හිඳබලා හිඳින්නෙමිඔබ එන මග මා පවන් සැලීපෙර දිනයක අප හමු වූ…

ඔබේ අත ගෙන | Obe Atha Gena by Rohana Siriwardana

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවකඋයන් තෙර හිද ආදරේන්ගැයූ කුළුදුල් ප්‍රේම ගීතයවිරහ ගීයක් නොවේවා…ඔ‍බේ අත ගෙන පෙර සැදෑවකඋයන් තෙර හිද ආදරේන්ගැයූ කුළුදුල් ප්‍රේම ගීතයවිරහ ගීයක් නොවේවා… ඔබේ හදවත සැලෙන රාවයපවා මසිතට…

සත්තයි ඔයා | Saththai Oya by Pramoth ft. Asanjaya

සත්තයි ඔයා…ලස්සනම මතකයක්..මේ වෙදනා ආදරේ තිළිණයක්…රිදවුමක් නැති ආදරේ අහඹුවක්…හමුවිමක් නැති වෙන්විම පුදුමයක්… දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා…විමසුවොත් ආදරේමතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ.. පාවේලා ගියාට වේදනා සදා…

තාම ආදරෙයි | Thama Adarei by Nathasha Perera [2020]

සියොතුනේ…..පියඹාල යද්දී දුටුවාද මාගේ ආදරේමදනලේ………. දැවටී හමද්දී දුටුවාද මාගේ ආදරේතරු රෑන මැද දිලෙන සරාසද වගේ…නිල්දියේ සැරිසරන හංස රජු වගේ…දෙනෙත් නොපියා පේනහීන වලට පණ පෙව්වමටම හිමි නොවුනාටමගේ පෙම් කුමරාටතාම ආදරෙයිතව ආදරෙයි…