මතකයන් ඔබේ | Mathakayan Obe by Chamara Weerasinghe
මතකයන් ඔබේ සිතේ තබගෙනදුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතාසුවද පොදට පවා ඔබේ පෙම් කරනාඅදටත් මම ඔබගේ පලමු පෙම් වතා මතකයන් ඔබේ සිතේ තබගෙනදුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතාසුවද පොදට පවා…
The biggest collection of Sinhala song lyrics.
මතකයන් ඔබේ සිතේ තබගෙනදුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතාසුවද පොදට පවා ඔබේ පෙම් කරනාඅදටත් මම ඔබගේ පලමු පෙම් වතා මතකයන් ඔබේ සිතේ තබගෙනදුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතාසුවද පොදට පවා…
ශාන්ත සිතිවිලි මැව්නාවේබල බලා හැඩ ගංගාවේදෙදෙන සුපුරුදු ලැසි ගමනේසෑමදා වාගේ සෑමදා වාගේ ශාන්ත සිතිවිලි මැව්නාවේබල බලා හැඩ ගංගාවේදෙදෙන සුපුරුදු ලැසි ගමනේසෑමදා වාගේ සෑමදා වාගේ පාවෙන බක් මී මල් යහනේආදරයේ රඟදෝ…
මෝරපු කුසට වෙරදී සයනයම බදාවෙව්ලන දෑස දියකර උණු කදුළු සලාඉකිලන මගේ දෙස බලමින් දෑස අයාහිදිනා රැවක් දුටුවෙමි දුර ඈත තියා ළගට විත් දෑතින්ම හිස හෙමින් අත ගගාඇසුණි නුඹ රිදෙනවද මැණික…
කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවීඅඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවීහද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවීමා දැවෙනා යහනක තනි වේවී කිඳුරාවී නුඹේ කොපුල් සුවදේවීඅඩවන් නෙතින් බලා .ම්.ම්. හිනහේවීහද මඩලේ නුරා ගී හැඟුම් උතුරාවීමා…
පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමාපායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයාලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදාමගේ හදවතේ ගිනි අවුලාලිය ලියා දුන්…
ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්මිණි මෙවුල හඬවිම්න්පිපි සමන් කුසුම් දරමින්රණ හසුන් පිහිනමින්තුනු විලෙහි සිරිය මවමින්උන් රඟති වයති ගී ගය ගයා මියුරු අරුතින් දැහැමින් බැඳි සිත් මඩින්ට මාර…
සද හැංගිලා මා තුරුලේසිත නැංගුරම්ලා දුක හංගාලානිල් නුවන් නෙත් කැරැල්ලේපෙම් සිනා කැන නංවලාතව ලංවෙලා ආදරේ මා නිවාලයිආදරේ මා නිවාලයිආදරේ මා නිවාලයි උලුනුකුලු මල් අනන්තේමල් පිපී ලැම වසන්තේසුවද මල් රොන් සිඹිමින්…
අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේඅවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේසරසවි උයන තනිවූ දිනෙක මා එහි තනි වුනේවිඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේවිඳි පෙම්…
මෝරපු කුසට වෙරදී – සයනයම බදාවෙව්ලන දෑස දියකර – උණු කඳුළු සලාඉකිලන හැඬුම් – යන්තම් හුරුපුරුදු නිසාලං වී බැලිමි විලිබර ඈ – කවුද කියා පෙර මාව මත් කරපු – ඒ…
තිස්තුන් කෝටියක් දෙවියෝ වී සතුරූමගතොට නෝවේ ගෙයි ඇතුලෙත් දළ කුමරූකනේරු මල් පුසුඹ තුරුලු කර වියරුගිරිදෙව් ලියෝ වැළලෙත පිහිටට කවුරු… නෑඹුල් රස සොයනා වියපත් බඹරූමුවරද ඉව කරනා ගොරහැඩි විෂ දෙබරුමලිගිය මල්…