දැල්වූ පහන් | Dalwoo Pahan by Lakshman Wijesekara ft. Windy
දැල්වු පහන් දැල්වී තිබේවාසුන් වු පැතුම්.. දළු ලා වැඩේවාළං වූ ලවන් හමු වී තිබේවාවෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන්සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවානොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්පෙම්වත් ලොවක් අරුණු…