පාවී පාවී | Paavi Paavi by Costa [2016]

A drifting rap about dreams and reality. Song Lyrics පාවී පාවීකොල්ලෝ ගහනවා සූස්තිඅහසෙ ඉදන් රෑ කැටයම් නාස්තිසදුදා ඉදන් සිකුරාදට රාත්‍රීඅපි ගාව පොඩි පොඩි මල් ජාතීසුදු කොල වල කොල පාටටචිත්‍ර ඇන්දේ…

සරුංගලේ | Sarungale by Harshana Dissanayake [2020]

Innocent childhood dreams and simple village joy. Song Lyrics සරුංගලේ උඩ අහසේ පාවී යනවාඉද්ද ගහේ මල් පිපිලා සුළගේ වැනෙනවාමාත් එක්ක පොඩි නංගි බලා ඉන්නවාමේ වාගේ අපට නැහැනෙකියල හිතෙනවා දෙවැට දිගේ…

අහිමි ප්‍රාණයට | Ahimi Pranayata by Lakshana Lakmini ft. Harshana

A mother’s silent pain and sacrifice. Song Lyrics අහිමි ප්‍රාණයටප්‍රාණයක් සොයාහිරිමල් විකසිතනාබර යොවුන් වියේලෝදිය කදුලු බිබීස්වප්නයක තවමත් පොපියනාකිසා ගෝතමිය නුඹයි මගේ අම්මේ දූලී පටල දෙපයේඉහිරී තුරුලේ හොවාගෙනහැම බව පමනක් දැනී…

රාත්‍රිය නුඹ | Rathriya Numba by Shanika Sumanasekara

A poetic farewell beneath fading love. Song Lyrics රාත්‍රිය නුඹ ළඟ තියාවසන්තය කඳුලින් ලියානුඹේ සුවිසල් ප්‍රේමයේ අහසේපුරහඳක් වී දිලෙන්නට පෙරනුඹේ අහසින් බැස ගියාමා.. නුඹේ අහසින් බැස ගියා…. අහස සඳ තරු…

උපන් දිනය අද ඔබගේ | Upan Dinaya Ada Obage by Centigradz

උපන් දිනය අද ඔබගේසුබ පැතුම් ගෙනෙමි මා සුහදේහිතේ රැදුනු දහසක් දේපවසමි මේ ගීයෙන් රහසේඋපන් දිනය අද ඔබගේසුබ පැතුම් ගෙනෙමි මා සුහදේහදේ නැගෙන ආදරයේරැදි මල් පොකුරයි මේ මාගේ Happy Birthday to…

යන්තමට | Yanthamata by Funky Dirt [2012]

යන්තමටනෙතු මා වෙතට හරවාසිත්තමක අසිරිය නෙතු තවරාඋණුහුමට සිත මගේවහ වැටිලාඅන්තිමට පෙමකට නෙතු තෙමුනා යන්තමටනෙතු මා වෙතට හරවාසිත්තමක අසිරිය නෙතු තවරාඋණුහුමට සිත මගේවහ වැටිලාඅන්තිමට පෙමකට නෙතු තෙමුනා හංගාගෙනරවටාගෙනදාගෙන ගෙලතුඩගෙන ආලෙන්සංසාරෙම කැප…

මගෙ පාරේ මම | Mage Pare Mama by Sahan Liyanage [2020]

Staying true while walking alone. Song Lyrics වෙනසක් වෙනකන් බලන් හිටියා මමත්තාමත් නොදැකපු ඒ හීන වුණත්අදටත් මගේමයි කියා විඳින දුකක්මටවත් නොහිතුන ‘මම’ මගේම වුණත් පොඩි කාලේ ඉඳන් දැක්ක හීන එක…

බුදු බණක් කියන්නට | Budu Banak Kiyannata by Edward Jayakody

A mother’s devotion and Buddhist sacrifice. Song Lyrics බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලාබුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලාබුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලානියත විවරණ දෙන්න යමු මැණිකෙ…

මේ ජිවිතේ | Me Jeewithe by Marians

A heartfelt message of love and humanity. Song Lyrics මේ ජිවිතේ ආදරේ නැති නම්නෑ ඵල නෑ ජීවිතයේ එහෙනම් නපුරු සිතුවිලි ඉවත ලාසතුරු වන්නට නොම සිතා සැමට කරුණා මෙත් වඩාමිතුරු වී…

සිත තුල | Sitha Thula by Marians

A joyful reminder to live happily. Song Lyrics සිත තුල ඇති දුක්කරදර ඔක්කොමඅමතක කර දමලාසතුටු වී මෙසේප්‍රීතියෙන් ඉමුසැමවිට සිනහ සලාලස්සන ලස්සනගී ගයා නටලා ගිය දේ ඔහේ ගියාවේවෙන දේ ඔහේ උනාවේකොමදෝ…