මනරම්‍ය රාධා | Manaramya Radha by Chandana Silva ft. Yasas M
මන රම්‍ය රාධා නෙතු කැල්ම මානාසඳ කැන් සිනා වෑහෙනාආනන්ද ආශා නෙතු යුග්ම ගේනාසඳ රෑ පුරා සිහිවෙනා සැලීලා මාරෑ හීන පීරා රූ සේද සීරාමන මත් කළා මාව රාධාඋන්මාද ආශා මා සංතානෙ…
The biggest collection of Sinhala song lyrics.
මන රම්‍ය රාධා නෙතු කැල්ම මානාසඳ කැන් සිනා වෑහෙනාආනන්ද ආශා නෙතු යුග්ම ගේනාසඳ රෑ පුරා සිහිවෙනා සැලීලා මාරෑ හීන පීරා රූ සේද සීරාමන මත් කළා මාව රාධාඋන්මාද ආශා මා සංතානෙ…
හීන ආකරහදට කැන්දාමගේ හදවත රැගෙන ගිය ඒඇගේ හැඩයමතියෙන රූබරියේ මගේ මුවගටවැටෙන බිදුවේහිතේ දුක් ගිනි දියව දියවේදුවන රුධිරේමධුවිතට පෙරලේ ආදරේ ගීතයක්ව පාවී ආවේරස මාරුතේක මා ගිලුනේහැරදා ගියත් මා මේ තුන් ලෝකේනුඹේ…
A moody and atmospheric 2019 rap and melodic fusion track by Cairo Rich featuring Costa and Niks Nk, exploring heartbreak, deception, and late-night longing. Song Lyrics සායම් ගෑවීලාරෑ යාමයේ ඈ…
A raw and reflective 2020 hip-hop track exploring heartbreak. Song Lyrics දින ගෙවුනා තනියම හිත් වලමට ඕන උනෙ ඉන්නද පැත්තක නැහැ ඇත්තට ඕනෙ මට Chillඔයා තව ප්‍රශ්ණද? මම Rap කරෙ…
මට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමගෙ ජීවන හදේ බැමි ස්ථිරවේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේමට ආලෝකේ ගෙනදේවි සංසාරයේ මනහාරීවේ මෙනිවස දේ පින මාමනහාරිවේ මෙනිවස දේ පින මාලෝකෙ නිම් නෑ සෙනේහෙ මැවූ…
A gritty, high-energy 2020 rap anthem by Costa reflecting on street life, hustle, ambition, and the journey to success. Song Lyrics සුද්දා සුද්දා විද්දා ගලඅපි හැදුවා ගම ඇම කෑවොත් ප්රශ්නෙතල්ලු…
හිතවන්ති ඔය දෑස නොකියාම කිව්වාද මුව කෝල මදහාස හොරැහින්ම හෙලුවාද හිත ගාව ඇඳි ප්‍රේම සිත්තම්ම රැඳුනාද දහසක් හැඟුම් කල්පනා.. නුඹ මාගෙ කිඳුරංගනා.. නුඹ මාගෙ කිඳුරංගනා.. සීතලට ඉහිරිච්ච මුදු සීත පිණි…
දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේදෙරණට සඳ පලුව එබෙනවාහීන ගේන සීනි බෝල තක්ෂිලාව වට කරලාමගේ පුතා අකුරු කරනවාසුවට නිදන්නේ සිතුවිලි යහනේවාමනයින් පවන් සලනවානුඹව රකිනවා හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි…
තෙදැති විකුමැති බලැති නරපති හිමාලෙටනම් නුඹව සතුරැති සියල් හැරදා එන්ට සිත් ඇති රාවණා නුඹ මටයි අදරැති පපුතුරේ උණුහුමට හිතැති ගිනි සිසිල අරුමයක් නම් නැති කිසිකෙනෙක් අදටවත් දන් නැති කාරණේ නුඹ…
ඉපදුනෙ 2000 අවුරුද්ද නංහැමදේකම රිද්මයක් හොයාගෙනයන්නෙ මං ඉස මුදුනෙ ඉදගෙනදෙපතුල දක්වාම දුවන්නෙ බංසංගීතය ජීවය දේවිය මගෙ ලොවට දැන් ලෝකෙම අල්ලන්නයි හීන මවන්නෙ මංකවුරු කෙසේ කීවත්මගේ ගමන යන්නෙ මංමම වෙනඒ වෙනසම…