අඩේ කෙල්ලේ | Ade Kelle by Jo Perera ft. Cozzy [2024]
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේමම පාඩුවේ නේ ඉන්නේඋඹ ඇයි මාව මරන්නේ // ඔබේ ඇස් දැකලා මගේ ඇස් ඇරුනාඒ රුව දුටුවිට මා හද සිරවුණානා දළු දෙතොල් සිපගන්නකංමට ඉවසිල්ලක් නෑ…
The biggest collection of Sinhala song lyrics.
අඩේ කෙල්ලේ මට ඇයි බං වද දෙන්නේමම පාඩුවේ නේ ඉන්නේඋඹ ඇයි මාව මරන්නේ // ඔබේ ඇස් දැකලා මගේ ඇස් ඇරුනාඒ රුව දුටුවිට මා හද සිරවුණානා දළු දෙතොල් සිපගන්නකංමට ඉවසිල්ලක් නෑ…
මගෙ ප්‍රේමී මං පේවීඅනේ මට බෑ කෙල්ලේහිත අස්සේ මං ගැස්සේඅනේ මට බෑ කෙල්ලේමේ රස්නේ උඹෙ දිස්නේඅනේ මට බෑ කෙල්ලේමේ යාමේ නෙත යාවේඅනේ මට බෑ.. සඳ බොඳ වෙන්න බීපු වෙලාවේඅපෙ හිත්…
මළපැනලා මට බැනලාරෑ කෑම දුන්නේ රවලාඇයි විමලා? මං ඇහුවාදැං කියපංකෝ කවුද සරලා හිත ගැහුනා හිරි පිපුණාඈ දන්නේ කොහොම මෙව්වාකෑ ගහලා මං කිව්වාඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ මගෙ බොරු නෑ…
High-energy 2024 party track celebrating street nightlife, substances, and island hustle. Song Lyrics Verse අද සැන්දැවෙ අපි සෙට් ව්ලාHennessy පාරෙන් පොඩ්ඩක් bro මන් දැන් මත් ව්ලා සැර bite ඉස්සෝ දැල්ලෝ…
විසෙ මේ කෙල්ලට හොදටම දැන්නම් ආයේ වදේගැස්සෙන්නේ ඉගසුග නටන්නේ දෑස් මානෙ මගේකරකවලා දෑස වශි කලා කොල්ලො රෑන ගාව මගේඉගිලෙයි කාරිය කරන් සැනින් ඒකයි තාලේ මගේ ආලෙ ගී ලගදී හිත පහල…
පෙර වගේ නොවෙන්නම් මං කියායලි මගෙ රංගනාවී වෙලාතරු කඩා හැලෙන්නත් හෝරා තිබුනාගොඩ දුරක් යන්න හිතුනා එදාපෙම් කවක් ලියන් මතකේ තියාමිරිගුවක් වුනේ ඇයි ඈ හා විදපූඑදා රෑ සාදෙන් නිම්න වූයේනිකමට ඒ…
Gritty folk-pop track exploring unrequited love and street-smart survival. Song Lyrics මල් පිපිලා මද සුලගේවැනෙනවා හැටි දැක්කා මල් පිපුන හැටි දැක්කේ නෑසමනලයෝ සමනැලියෝ පියබනවා හැටි දැක්කාඋන් හැදුන හැටි දැක්කේ නෑ…
මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න…// “Smokio”ආවේ නවත්තන්න නැලවිල්ල විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල ගැහුවා ගැලපිල්ල බලපන් කරපු කලබිල්ල කොණක ඉදන් වල් ගලවන් එද්දි උබටහැදෙයි කැරකිල්ල මගෙ නෑ රැවටිල්ල…
Poignant 2024 acoustic ballad exploring distant memories and the pain of an unfulfilled destiny. Song Lyrics Verse 1 ඈත ඉසව්වේ කවුදැයිඅතවැනුවේ නුඹ ගැන මතකේදැවටී මා උන්නේ Verse 2 සිනහා මුවින්…
මා ළඟ ඉඟිත් පායාවිද ඈ ගස්සාරූබර හිතැත්තී ඔයා ආතුර හදත් මාආයෙම තිගස්සානාඹර දිගැස්සියේ මා හීන දිගේ ඇවිත් ඔයාආයේ නුරා ලොවක් පාකෝල හිතත් කොනිත්තලා මා දේහිණියේ දිව්‍යාංගනාමා හද මත් කරන්නාඇයිද ඉතින්…