නාය යයි | Naaya Yai by Lil Rome [2023]
සෙල්ලම දැන් සුන්දරයිමං ආව කලූ නැවතත්මේ එක දවසින් ඉදෙන්නමුන් බෙහෙත් ගහනව කැනටත් අද පාරු පැදන් යන එවුනුත්උන් හූ කියනවා නැවටත්මම බැස්සම පිටියමදෙදරනවා දැනටත් එදා වෙද පප්පවත් අරන්ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්ඒ…
The biggest collection of Sinhala song lyrics.
සෙල්ලම දැන් සුන්දරයිමං ආව කලූ නැවතත්මේ එක දවසින් ඉදෙන්නමුන් බෙහෙත් ගහනව කැනටත් අද පාරු පැදන් යන එවුනුත්උන් හූ කියනවා නැවටත්මම බැස්සම පිටියමදෙදරනවා දැනටත් එදා වෙද පප්පවත් අරන්ගියාලු දාන්න ලෝකෙ ගැට්ටෙන්ඒ…
හිත පාරනා කතා එපා කියන්නඔය හීනි ඇස් වලින් බලාන මදෙසමොන දේ උනත් අනාගතේදි අපටමට ආදරෙයි කියා පොරොන් දු වෙන්න…// මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙනමළ හිරු බැස යන දවසක හවසකසිතිජය…
කරඹ මල් තලායන අයුරු බල බලාහිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනාරුදුරු තැනිතලා පසුකරන් හෙල් පවාඑක හැල්මේ යන ගමනේමට මාව නැතිවුණා හංගා මයෙ ආලේවින්දා ඇහි දාරේනින්දා වැහි කෝඩේතනිවුනු දා…මට නැතිවුණු ආලේඉරිතැලෙනා…
හීන ගේන යාමේමා ගාවින් ඈ පෑයුවාහීන පේන රෑමේමා නාරී පෑ වරුණා ඈට වැයු වීනාවේආලේ බැදි ගීරාවේරෑ සීත හෝරාවේඇසුනාද මේ අංගනා පිංතාරු ඔය දෑසේවශිවී බැදුනා සේමාගේ හැගුමන් රහාසේදැනුනාද මේ අංගනා තරු…
මත්වුනු සුසුමන්පාසා මැකී අදීය රා පැන්අත් හැරීම පුරුද්දක් කරන්පාවෙලා නිවීගියා තරු මල්පෙති කඩන් වැටේවි හොරෙන්ම රහසේතනිකමක් නිසංසලේ අවවාදේවස දාපු පාට දෙකයි ඇස්රතු වෙල ඉබාගාතේහපයි ගැස්ම දේ මන් ඉන්නෙ වෙනස් වෙලාඒ…
රෝස යායේ රෝස මල් කතාවේරෝස හීනේ කුමරි මා නේඈත කන්දේ සුදු සේල මාල බැන්දේපේන හීනේ කුමරි මාගේ ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්කාලයක් ඉන්න ඕනඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්මා අතින් තියන්න ආලේ…
මං ආව පාරෙ හති වැටුනාඔව් වැටුනාත් එසැනින් දූවිලි පිස දැමුවාමං ආව පාරෙ දාඩිය හැලුනාඔව් හැඬුනා ලේ වලින් මං සලකුණු තැනුවාමං ආව පාරෙ තවත් උන් ඇදුනාදැනුනා ඒ තැන් හදවතටම දැනුනාතමා මයි…
Dreamy indie-fusion track exploring fleeting romance and nostalgic longing. Song Lyrics අපි රෑ පිරෙන්න ආදරේ කලා නේකොදුරා කියන්න හාදුවක් නම් ඕනේනිවාඩුවේ මං පාඩුවේ සිතාරේතාලේ වයන්න හාදුවක් නම් ඕනේ නුඹ මගේ…
මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනාඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනාමං හිතුවෙම නුඹ ළඟ ඉදගෙනඔය රුව දෙස බලමින් සැනසෙන්නටමඳකට ඉඩ දුන්නා නම් මටඑළිය කරන්නට තිබුනා…
ඇබ්‍රෝඩ් වල පාරවල්වලසුද්දො අතරින් මාත් ඇවිදිනවාදකින නොදකින සෙරන්ඩිබ්මල් ඩොලර් හුලඟකඔහේ ඉගිලෙනවා ආලේ උණුහුම ඕනෙ කාලෙමහීත රිතුවක හාදු බොඳවෙනවාඒත් ඒ අවසාන හාදුවතාම හදවත අස්සෙ කකියනවා වාවගන්නට බැරිම තැන්වලකියාගන්නට බැරි කතන්දරසයනවල බන්…