මගෙමයි ඔයා | Magemai Oya by SANUKA [2022]
නිලම්බරේ ඈතට ඇදෙන්න මා හාවළාරොදේ සැතපී ඉඳින්න මා හාආකහේ තාරුකා සේම පායාමා ළඟින් ඉන්නකෝ සෑමදා දිගන්තයේ මායිම් සරන්න මා හාඅනන්තයේ ගෙපැලක් තනන්න මා හාඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මාආදරෙයි ආදරෙයි…
The biggest collection of Sinhala song lyrics.
නිලම්බරේ ඈතට ඇදෙන්න මා හාවළාරොදේ සැතපී ඉඳින්න මා හාආකහේ තාරුකා සේම පායාමා ළඟින් ඉන්නකෝ සෑමදා දිගන්තයේ මායිම් සරන්න මා හාඅනන්තයේ ගෙපැලක් තනන්න මා හාඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මාආදරෙයි ආදරෙයි…
A haunting and emotional 2022 ballad by Isuru Wickramanayaka exploring nocturnal loneliness and phantom memories. Song Lyrics තහනම් කළුවර යාමේතනිකම අවදිව පාවේ වියරුව සැගවුණ සිහිනේයලි යලි හද තුල පෑරේ මැවෙනා…
This ain’t a song for the broken-heartedNo silent prayer for faith-departed And I ain’t gonna be just a face in the crowdYou’re gonna hear my voice when I shout it…
කොඳ මල් ඇතිරූ සඳ යහනාවේසතපා සනසන්නම්ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේසිහිනය අඩ නින්දේ තිබුනාවේමතකේ නැලවෙන්නම්අපෙ හඬ විතරක් මට ඇහුනාවේ නිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේනිහඬතාවේ වයන්නේ සංගීතේ සුසුමට සුසුමක් මුහුවන…
ඕ නාලාඈ සුවද සබන් ගාලාදිග කොන්ඩේ කඩා දාලාබිම පැදුර දිගේ ලා ලා ලා අතගාලා මගේ ලයට හේතු දාලාහෙන හුරතලයක් පාලාමගේ දෙයියෝ කියා ලා ලා ලා මං අපේ ගමේ හේනක් කොටන…
හිමිවෙන්න ආයේ පැතූමන් පතාසමුදුන්නේ මාගේ හිතටත් හොරාමතකයේ සේයා මැකිලා එදාවේදනා යායේ මා තනි වුනාජිවිතේ මාගේ රැක ගන්න පණ සේහිටියේ ඔයා සෑමදා රිඳවාල හඩවාපු ශෘංගාරියේඅද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේරවටන්නෙපා කවුරුවත්…
මතකේ මතකේ නුඹගේමකන්නද හදින් මංතියන් දැවෙන්නද තවත් මංදුරකින් නුඹටත් රහසින් හිදිමින්පෙම් කරන්නද තවත් මංබලාපොරොත්තුත් තව තියන්හිත කොහොම හදන්නදනුඹ වෙනතක පැටලෙන්නටමම තනිව හිදින්නටමේ ආදරයද මම කෙරු මගෙ තනි ප්‍රේමේතවමත් එය නම්…
හද මඩලම දුනි පවරාසදේ නුඹනැතුවම බැරි තැන මා නෙතු බර කර නුඹ බලනාඅනේ මමහද අවනත නැතුවා මගේ ආලේ ඉල්ලන්නදෑසේ යාවී ඉන්නම් මාආනේ මාහිත් ආයේ ඉගි මරනා මගේ ආලේ ඉල්ලන්නදෑසේ යාවී…
හීන පොදි බඩ බැඳන් රෝස උයනට වැදීරෝස කැකුළක් නෙළන් මවක ආයෙම වඩීමායිමෙහි ඈ පෙනෙන නොපෙනෙනා ලෙස හිඳීපියෙකු විඳි විලිරුදා අකුරු මත නැත රැඳී අරුණැල්ලේ ආ හිරුත් සවස මුහුදට බසීසියොතුන්ද වෙහෙස…
රෑ තාරකාවෝ බැලුවා එබීකිමදෝ නුවන් ඔබගේ කඳුළින් තෙමීඊයේ දවාලේ අපගේ ලොවේආශා ගඟුල් යා වුණා කඳුළැල් සලාලා නොහඬන් ළඳේමමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේආශා විශාලයි ඉවසීම හීනයිදෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේරෑ…