සඳ තුරුලට | Sanda Thurulata by Rookantha Gunathilaka
සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසටඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලාසිත සනසන සුවය ගෙනමි මංගත නළවන සුවය සදමි මංහෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මටඅමා සුවය…
The biggest collection of Sinhala song lyrics.
සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසටඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලාසිත සනසන සුවය ගෙනමි මංගත නළවන සුවය සදමි මංහෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මටඅමා සුවය…
ආදරේ… සිත සනසන ආදරේආදරේ… සිත සනසන ආදරේ සද සිසිලේ තරු එළියේ මද පවනේ – හමු වෙනවදආදරේ ලොව නලවන ආදරේආදරේ ලොව නලවන ආදරේ ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසානිරන්තරේ යොවුන් හදේ හගුමන්…
ඔබ දෙපා දොවා බැතියෙන්මා පිදු පැතූම් පියුමන්පෙති තලා දමා මලසුනේ හෙලාමට තබා ගොසින් කඳුළැල් ඔබ දෙපා දොවා බැතියෙන්මා පිදු පැතූම් පියුමන්පෙති තලා දමා මලසුනේ හෙලාමට තබා ගොසින් කඳුළැල් පූජාසනය අඳුරුයිවිමනේ…
හද ගැස්මක වාරේගිනිගත්තුවා වාගේහදවත් හොරු පාරේවැදපන් විදපන් පියඹං හිමි කාලෙම ගින්දරෙන් උපන්නේඇවිලෙද්දී සීමාවක් නෑ කොහොමත් මඇස්පිය ගහන වේගෙන් ගමනසුන්දර නෑ හැම මොහොතක් මපාගල යද්දී පාරේ විදුලී වේගෙන්මොන ලයිසන් දවේගය ක්‍රිස්ටල්වන්ඩිය…
සඳ පිණි දියේ හිම කුමරියේජීවිත කැලේ පිපි මල් වැලේමා හා බැඳී ගිනි කාෂ්ටකේකඳු හෙල් දිගේ සැඩ මාරුතේඔබ හමා යනවා අපි හමා යනවා නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝසවිය දෙනවා පරදන්න මායාවෝමල්…
මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්මේ හිත සඟවන් සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලාරුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ…
ආදරේ හිතෙනවද අහනවාඔව් මටත් ආදරේ හිතෙනවාහාදු මට දැනෙනවද අහනවාඔව් මමත් උණුහුමක් හොයනවාකිරි වරම් නෑ නේද අහනවාකිරි නැතත් පපුවෙ ඉඩකඩ තියෙනවාමුගුරක් අරන් ඇනපන් තදින්භුමියට තාම පණ තියෙනවා හත් මාල නළල් පට…
නුඹ නොමැති විසල් නගරේදැන් ඇවිද යන්නෙමි තනියෙන්හැමතැනම නුඹේ මතකේ,මං කොහොම ඉන්නද ඉවසන්නුඹ එක්ක දුරක් ඇවිදින්මං කොහොම යන්නද තනියෙන්, නුඹේ..මගේ..සොඳුරු මතකය සමගින්අතහැරුනු මතකය සමගින් රෑ තරු සේ අහසේපායන් ආකාසේමට පෙනෙන දුරක්…
අතින් අල්ලන්හිතින් අතහැරදකින තුරු දිගු දිවියෙ රුදු බව මුල පුරන්නටසැරි සරන්නටඅත් දකින්නටඇද වැටෙන්නටපහු බහින්නේ නෑ අතින් අල්ලන්හිතින් අතහැරදකින තුරු දිගු දිවියෙ රුදු බව විද බලන්නටමුලා වෙන්නටපසු තැවෙන්නටමග සොයන්නටමතක් වෙන්නේ නෑ…
සෙනෙහස දෙවොලකි පුද නොහැකිඔබ නමටයි ඒ දොවොල හිමිආයාචනයට මසිත ගැයූඔබ දෙසවන් ඇයි අඟුළු වැටී සසරින් සසරට එකට බැඳීමෙතුවක් ආ මග අද නැවතීආදරයට හිමි කඳුළු බිඳූසාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවොලකි…