පාලි දූශණය | Pali Dushanaya by D Lucii × Xayn × Zeus [2024]

Sinhala song lyrics with music notes illustration

මෙක කතාවක් වගෙ මනමෙ
අවා ගොඩක් උන් කන්න කන මෙ
මොන පිස්සුද වෙන්ඩ දමනෙ
එකයි කෙලින් තාම මගෙ ගමනෙ

විවිස් නිසා ගහාපු බාර්ස් දර්මෙ ගැන ක්ලාස් නයි නම අරන් ගැරඩි
ගෙවල් වට කරගෙන දාගැබ් බොරු බාර්ස් ලියන එක වැරදි

වචන බැරි නම් තෙරුම් ගන්න අපරාදෙ ගොත ගාන පෙලි
උබ හැසිරෙන්නෙ වගෙ කාලි දාස අනෙ උබයි උබලගෙ පාලි
මම එකෙක් නෙවෙයි හුත්තො සියක් මරනවා වචනෙන් වචනෙන් ඩෙලි
එකයි ට්‍රැක් වල මගෙ තැන තැන තිබ්බෙ ලෙ ගැවුන පෙලි

උබෙ රැප වගෙ චින ෆිල්ම් එකක් උපසැරිසි නැතුව තෙරෙන්නෙ නැති
බොරු සිංහල සාහිත්‍යය රටෙ නැති
නයා දල ගැන බාර්ස් කටෙ නැති
මුකවාඩමක් නෙවෙයි පාඩමක් හුත්තො ෆැශන් හිපොප් වල මුල්ම
හිපොප් සංසර්ගෙ නම් රියල් වර්ගෙ නම් උබලා කපලා ගල්ම

මෙකෙ හරි දෙට මම හොද කියනවා එකයි රිඇක්ට් කලෙ සිංදු
උබ ඩෙස්මන් නෙවෙයි ටෙනිසන් එකයි මුලින් විහිලු කලෙ බන්දු

lyrics කලපු මැරයො west නාහිර ලමිස්සි එවාද තොපෙ facts
මුලින් උබෙ ඩිලිවරි හදාගෙන ඉදපන් දාන්න කලින් ඩිස් tracks

උබෙ තරකරම උඩ උබ නටනවා අසරයයි කොල්ලො කන් දෙක
උබ හරකෙක් උබෙ සිංදු අහාන උන් පොලිෂ් කරයි උබෙ අන් දෙක
උබෙ කො බ්‍රා එකයි බැගි ඇන්දත් වහාන්න බැරි තන් දෙක
ඉතින් කො බ්‍රා මෙවා අන්ත්‍රා ආයෙ අවුස්ස ගන්න එපා අත් දෙක

වචන මැරුව
ගොඩක් උන් ඉන්නෙ කලාවෙ එල්ලුන් ගහෙ
ගෙවෙන කරුම
එකයි මෙ කොල්ලො දගලන්නෙ පුංචි පහෙ
ලියලා බොරුම
මුලු රැපටම එකයි එලිසමෙ
නයාගෙ ඇදුම
අදින ගැරඩි ගහාපු සවුදමෙ //

මම අඩ නින්දෙ ඉද්දි ඇහැරන්න එපා
ඇයි එ මං අසිහියෙන්
මගෙ හඩ ඇහෙද්දිත් වෙයි අඩපන දෙපා නෙමෙයිනම් ඌ බීරෙක්
ඌ UNDERRATED ගගා වැලලිලා Views හිඟනවා පස්සෙ තිරේ
මම යකදුරා නිසා මතුරලා සින්දු කපනවා මගෙ ගිරෙන්

වදන් එකපිට ගැහුවත් වැඩක් නැ උබලා Delivery නැත්තම් කන්නද?
උබෙ සහිත්‍ය වමතින්, දකුනින් ආගම, දෙකම නැත්තම් හුකන්නද?

උබ පහරද්දි මේක “WANNI” යෙන් අද අඩනවා උබෙ “ගංදිය”
උබ පොර Talk දෙද්දි සරම ඇතුලින් මං විනිවිද දැක්කා ජංගිය

චාටර් වෙන්න එපා ඩො උබලා ඊලඟ Gen එක සෙල්ලමෙ
අවවාද දෙන්නයි උබට මං වටින වෙලාවක් වෙන්කලෙ
(මගෙ) ගොදුරට, අහුවෙන්න උබ විතරයි ඩො පින් කලේ
නොපමාව පමා වෙන්න කලින් වහගනින් උබෙ වින්කලෙ
දැනගෙන සෙල්ලමෙ එක පිල්ලමක් නැර මනාසේ
කරබාන ඉන්න උනා මට හේතු ටිකක් නිසා, ගොනා සේ
Lyrics වල Qulity එකට වැඩක් ගනින් උබෙ පරාසෙන්
බැරිමනම් කරන්න උබට ඉගෙන ගනින් ඩො “HEVA” ගෙන්

written by D Lucii × Xayn

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply