රෝස කතන්දර | Rosa Kathandara by Nimanthi Chamodani

Sinhala song lyrics with music notes illustration

රෝස කතන්දර
යායක මල් බර
හදවත් ඉගිමැරුවානේ

කවුරුත් දන්නැති
ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
එසගින් බලා ඔරවන්නෙපා

ඇස්මානේ සන්සුන් හිනාවේ
හිත් යහනේ පෙම්මන් කලානේ
පැහැ සලුවකට මං දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සද සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
එසගින් බලා ඔරවන්නෙපා

රෝස කතන්දර
යායක මල් බර
හදවත් ඉගිමැරුවානේ

කවුරුත් දන්නැති
ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

ගිම්හානේ අනුරාග දානේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලි වෙන්නම්
මං ලං වෙන්නම් සදසාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
එසගින් බලා විදවන්නෙපා

රෝස කතන්දර
යායක මල් බර
හදවත් ඉගිමැරුවානේ

කවුරුත් දන්නැති
ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply