සද්දෙට දෙන්න | Saddeta Denna by Nilushi x Muraf [2025]

Sinhala song lyrics with music notes illustration

මාව දැකලා සමහරු කියනවා

Hey your like camila cabello

මේ සිංදුවේ remix එක remake කරන මං  N I L Z yo

ලංකාවේ නම උඩට ගන්න අපි නොකරන දෙයක් නෑ නේ you know

ඇහෙනකොට මේ සින්දුව මට නම්  වෙනවා auto dance It goes something like

CH/Hm hm hm hm

තාලේ අල්ලලා

Hm hm hm hm

වෙනසක් ඕනෙද

Hm hm hm hm

Move your body like

Hm hm hm hm

සද්දෙට දෙන්න

Hm hm hm hm

අත්දෙක උස්සලා

Hm hm hm

SL moves yeah

hm hm hm

Drive them crazy like

Hmm hmm

Trending trending it’s all over trending

මං ආවෙ add කරන්න more Island feelings

නැටුම් ගැයුම් නම් ගොඩක් ඇති

But tell me can you beat this

Baby it goes something like

CH/hm hm hm

තාලේ අල්ලලා

Hm hm hm hm

වෙනසක් ඕනෙද

Hm hm hm hm

Move your body like

Hm hm hm hm

සද්දෙට දෙන්න

Hm hm hm hm

අත්දෙක උස්සලා

Hm hm hm

SL moves yeah

hm hm hm

Drive them crazy like

තාලෙට තාලෙට

Hmm hmm

move your body like

hm hm hm hm

SL moves yeah

hm hm hm

පෙන්නමු ලෝකෙට

hm hm hm

Yeh hmm hmm hmmm –

you n me.. in ma room

-මම වෙන්නම් බඹරූන් 

නුබ වෙයන් පැණි බේරෙන පැණිවලලු

ey Let me taste that boo ….

ඇවිලෙන සුලු

what i love about you …

මං ආසම පාට ඔය තලෙලලු

-කෙල්ල මගේමලු

ප්‍රේමෙ සලේලලු

නුබේ රූපෙන් වශි වෙන ප්‍රේමෙන් අන්ධ වන

අන්දවන්න බැරි අහංකාර ලද

එන්නෙ හැමෝම කියාගෙන hola

යන්නෙ කවුරැත් you already know how

වෙන දෙයක් වෙයි amigosla

Live your life to the fullest when you get to

Ch/Hm Hm Hm……

මං යන්නේ මේ journey එකක්

Step by step destination  එකක්

Youka මේක නම් වෙනම එකක්

නවතින්නේ මං හදලා global hit එකක්//

written by Nilushi

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply