මුතු මුතු | Muthu Muthu by Big Doggy ft. Master D [2020]
මුතු මුතු පැති මත සියුමැලිමට බර මදි දරාගන්නසියොළඟ රිසි ලෙස නෙතු යදිමගේ හිත අදට හදාගන්නඉඳ හිට තනියෙන් හඬා යන්නමගේ මේ මනස හදා ගන්නඉඳ හිට තනියෙන් අඬා යන්නමගේ මේ මනස හදා…
The biggest collection of Sinhala song lyrics.
මුතු මුතු පැති මත සියුමැලිමට බර මදි දරාගන්නසියොළඟ රිසි ලෙස නෙතු යදිමගේ හිත අදට හදාගන්නඉඳ හිට තනියෙන් හඬා යන්නමගේ මේ මනස හදා ගන්නඉඳ හිට තනියෙන් අඬා යන්නමගේ මේ මනස හදා…
මට දෙන්න තරම් නෑනෙ හීන ගොඩක්ගලපන්න පන්නං යන්න බෑකට කොනක් අරන් දෙන්න හිනා පොඩ්ඩක්වැලපෙන්න පදම් තවත් නෑ ගන ගැලපුනත් හිත නැත්තං තවත්මම ඉන්න වරම් ගත්තත් රෑශුංගාරී නුඹත් මට දුන්න සුසුම්අරන්…
High-energy indie-rap fusion challenging social perceptions and shallow behaviors. Song Lyrics ලස්ස්න තාරාවෙක්කවුරුත් දැන් බලන්න ඒයිපීනන්නේ බොර දියේ නම්දකින්නේ මායාවක්මයිඇසෙන්නෙ තාරාවෙක්බලන්නත් ලස්සනයි නේදහිතෙන්නෙ කුමාරයෙක් කියලයි එකෙන්ම යන්නම් මන්පිස්සුනේ අල්ලන්න බෑ…
පාට මල් වැල් මත් උනාදෝහවසක අපි හමුවුනාදෝකාලය දැන් ගත වෙලාදෝරහසේ…..චූටි අපි රහසේ ලංවුනාදෝරෑ මල් රහසේ පරවුනාදෝමා හීනෙක තනිවුනාදෝඈගේ…..සින්ඩරෙල්ලා….සින්ඩරෙල්ලා…. පාට පාට මල් වැස්සක් වැස්සේඈගේ තොල් වලින් මත්වේඈගේ රූපේ මා හිතේ ඇඳේදවස…
කලබල සින්යො සිමයියා…මන ගයනා කපිරිඤ්ඤායකදුරා පරදායකින්නි මහදේ යකා නටන්නා කෙල්ල මට කැව්වේ පිපිඤ්ඤාකට ඇගේ සද්දෙ රතිඤ්ඤාලොතරයි ඇදුනා වගේ දැනුනාමට දැක්කම සුමනා වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේස්වර්ගෙක ෆීලින්ග්…
උඹ දකින දේට වඩා පේන දේවල් ගැඹුරුයිඋඹ හිතනවාට වඩා මගේ රැප අඳුරුයිවසර ගානක් තිස්සේ රට කෑවේ දුකයි කඳුලුයි\ හරකා කාගෙන යද්දි බලන්නෑඒක බෙහෙත්ද පඳුරුයි මගේ මේ රැපෙන් අඳෝනාවදන්නේ රුවක් අඹවලාකොහෙන්…
මල් හීයෙන් යන්තම් වෑහේමල්සර මීදුම් මැද්දෑවේයයි දෝරේ දැං නම් හිරිකඩවාවන් නෑ මයෙ සන්තානේපන්තේරුම් සද්දේ තාලෙට හැන්දෑවේ සිල් බිඳුනාවේඇන්නෑවේ ඈරුව නාඹරදේහෙට බඹරුන් විද්දාවේ වෑහේ ආලේ බේරේදෝරේ යාවී හේ 4am sleeping with…
අඳුරේ අත පත ගානා සිහිනෙක මම තනිවීලානිදි යහනෙ මම සිතමින් සිටි දේදැන් මට අමතක වීලායන්ඩ හිතෙනවා reverse කරන් පස්සටදැක්ක හීනෙ මම අස්සටපියවි ලෝකෙ එපාවිමම ඉන්නෙ තනිවීල හීනෙන් හීනෙන් මම වෙලිල…
සිත දැවුනාතුන් යම මාඉකි ගැසුවාරහසෙම මා නොදැනෙන සේ සිටියදි මාඔබගේ මුසා සිත මැරුවානවතිමි මා ඔබ නොඑනාදිනෙක සදා සිත දැවුනාතුන් යම මාඉකි ගැසුවාරහසෙම මා ඔබ නොකියාම ආවහදුනාගෙන හාදු දීනොකියාම නාවනිදිකුම්බා මලක්කිම…
🔹 Introduction Firstly, මේ ගීතය සමාජය ගැන කතා කරන රැප් එකක්.ඊළඟට, ලොකු වෙලා හැසිරෙන මිනිසෙකු ගැන කියනවා.ඒ නිසා, ගීතයේ අර්ථය ගැඹුරුයි. 🔹 Chorus – ලොකු ළමයෙක් එයා දැන් ලොකු ළමයෙක්පෙනුමෙන්…