තණමල්විල බඹරු | Thanamalwila Babaru by Rahal Alwis [2020]

Sinhala song lyrics with music notes illustration

A raw anthem of rural brotherhood.

Song Lyrics

රොනට බර උනත් මත් වුනු
විල් තඹරු
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොක්වෙලා තිබ්බට හීන ගොඩක්
පපු කැවුත්ත ඇතුලේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ

හතරමායිමේ පදුරුත් දන්නවා
අපේ කතන්දරේ
කට්ට කාලා ඔට්ටු වීලා
ජීවිතේ හැඩ කරේ
ලොකුවට හිත්වල හීන නැති උනත්
සාරයි පපු පැත්ත
රැල්ලට බහින්නේ ඔනේ ගේමකට
අපි රගන්නේ තදට
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

ඉදලා හිටලා අඩියක් ගැහුවට
එක දෙක වෙලා පෙනුනේ
අති විශේෂ පදමට
හිත්වල තනිකම මෝරපු දවසට
නිදිමත දුර හින්දා
පාලුව එක්කම තනියට මහ රෑ
තනි අලියෙක් හිටියා
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොනට බර උනත් මත් වුනු
විල් තඹරු
අපිට කොහෙත් එකයි
අපි තණමල්විල බඹරු

රොක්වෙලා තිබ්බට හීන ගොඩක්
පපු කැවුත්ත ඇතුලේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ
කුඩුවෙලා හැදිගෑවිලම ගියා
කාසි නැතිව මිතුරේ

Song Information

  • Song Title: තණමල්විල බඹරු (Thanamalwila Babaru)
  • Artist: Rahal Alwis
  • Release Year: 2020
  • Genre: Sinhala Folk / Alternative
  • Language: Sinhala
  • Lyrics: Rahal Alwis


Song Summary

A gritty portrayal of rural youth resilience, friendship, and pride despite hardship and limited means.


Song Meaning

“තණමල්විල බඹරු / Thanamalwila Babaru” describes the spirit of rural camaraderie and survival.
The song celebrates identity, loyalty, and toughness among friends who face scarcity, broken dreams, and loneliness. Using earthy imagery and colloquial honesty, it asserts dignity and joy found in unity—living boldly despite constraints.


Frequently Asked Questions (FAQ)

Who sang “Thanamalwila Babaru”?

The song was performed by Rahal Alwis.

When was Thanamalwila Babaru released?

It was released in 2020.

Who wrote the lyrics of Thanamalwila Babaru?

The lyrics were written by Rahal Alwis.

What is the theme of Thanamalwila Babaru?

The song focuses on rural life, friendship, resilience, and pride amid hardship.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply