Tharindu Damsara

ඇවිත් ගිහින් | Awith gihin by Dinusha Jayasinghe ft. Tharindu Damsara

සුරංගනාවියක් ඇවිත් ගිහින්ආදරේ අරං ඇවිත් ගිහින්ජීවිතේ ලසෝ තැවුල් සුසුම්ආයෙමත් විදින්න වෙයි ඉතින් ආදරේ සුරංගනාකතන්දරේ ගිලන් වුනා යන්තමින්මාරුතේ නැගී සැනින්ඈ මුලා කලා මගෙන්නොවිරූ ලෙසින් තාරුකා පෙලින් එහාලොවක් තිබේ සුරංගනාසක්වලක්සිත් තැවී බිදී…

මම | Mama by Hashen Dulanjana ft. Tharindu Damsara [2021]

ආලෝක වර්ෂ දහසක් දුරින්කාල කුහරයක පතුලතකුඩා එළි තිතක් දල්වා ලමි;සඟවා ගනිමි වට අවටඝනව පැතිරුණ අන්ධකාරය මෙරු තටු සැලෙන වේගෙන් ගැහෙනමීන දෑසකි ඔබ සතුවඅඳුරු කුටියක ස්පන්දනය වනගැඹුරු මා හද විනිවිදින විසල්…

ළු | Lu (Female Version) by Tharindu Damsara ft. Kanchana

නුඹ නොමැති දිහාවක තල කොහිද සඳළුකටු මතින් ඇවිද යමි මතක වන වදුළුඋහුලන්න බැරි තරම් සිහිනයන් සිඳළුලස්සනම තැන් වලයි තියෙන්නෙම කඳුළු රැයක මැදියම අරන් ගලවමි දෑස්වල ඇබේඑතැන් සිට ගලන්නේ මොනවාද ඉබේඉතින්…

ප්‍රේමයේ පවතින්න | Premaye Pawathinna by Tharindu Damsara [2021]

උත්පාද සමහර තැන්තැන තැනින් විතැන් ව විත්රිදුනු තැන් පිරිමදියිපවතින්න අතවනයිඇතිවෙන්න සුබපතයිප්‍රේමය ම පවත්වයි ප්‍රියම තැනකට දිවයමිඑහි නිදන මල් ඇහැරමිමල් සුවද චුට්ටක් යැයි නො අසමිඑමල් මා ගැන දනිතිදැන් ඈ එමල් සුවදින්…

යන්නෙමි | Yannemi by Vidura Jayasooriya ft. Tharindu Damsara [2021]

පලා යන්නෙමිපමා වී ආ ලොවින්තවත් හිඳ පලක් නොම වේ ඉතිංපලා යන්නෙමි පමා වීආ ලොවින් සිතුවිලි පවා පමණට වැඩියෙන් සිතේනුඹ නිසා, හෙට දින ලතැවුල් මැවේකුමක්නම් කරම්දෝ සිතාබලාගත් අත බලාමුළු රෑ ගෙවේ…

ප්‍රේමයේ චාරිකා | Premaye Charika by Isuri Upeksha ft.Tharindu Damsara

මියුලැසි සත්පාට උන්මාද රසගන්වනාමිහිරක ලංවී මා ඔබ හා වෙලී සෑමදාගෙවනා ප්‍රේමයේ චාරිකාසෙවනැල්ලෙ පවා රැදෙනවාතාරුකා මල් පිපේනා රැයේදී පවානුඹ මගෙමයි කියා හිතෙනවා පිනි පොදේ මල් තුහින නිම්නේවිදිමී දෙකොපුල් මේ සීතලේඇන්ද නෙක…

සොයාගැනීම | Soyaganeema by Tharindu Damsara [2021]

සගවන්න බෑ කදුළු සිවි ඔබසෝ සිනාවෙන් නිවුණු බැල්මෙන්ඔබේ හද මෙන් සැලෙන අතැගිලිපිරිමදින විට මගේ කෙහෙරැලිවැටහුනා මට දිගු සුසුම් රළගැටෙන නළලත එක වරක් සිපගන්න ඇත්නම් පුතු වඩාගෙනගොස් ටිකක් ගැවසෙන්න හැකිනම් ගෙදර…

මන්දස්මිතික ප්‍රේමය | Mandasmathika Premaya by Vindula Attygala ft. Tharindu Damsara

සොඳුර එහෙනම්ඉතින් නුඹ නික්මෙන්නමට ඕනේ මං එක්කමොහොතකට තනිවෙන්න හවසක මැදියමේ මධුවිත හලා හදම අවුලා නුඹේනග්න ගිනි සිලු වලින් ඉතිං මං සැනසෙමිහිමි අහිමි කොයිවෙතත් ප්‍රේමයේ සෘතුවේසීරුවෙන් තබා යමි මල් වඩම් පූරුවේ…

පොඩිනෝ | Podino by Sanduni Karunarathna ft. Tharindu Damsara [2021]

වේලුනු කරඹ ඉත්තක එල්ලී හඩනෝරැලි උනු හැට්ට කම්බා සුළඟේ හරිනෝජිවිත ඉත්ත මඩ ගොහොරුවෙ ගිල්ලන්නෝගලපිට මොණරු තාමත් ඉන්නවා පොඩිනෝ ඉවසා නුඹ දුන්නු ආලය දසමාසේඉකි ගා හඩමු හිත දියකර රෑ මැද්දේඒ කදුලින්…

ඇබෑර්තු ඇත | Aberthu Etha by Harshana Jayasundara ft.Tharindu

ආලකමන්දාවේ ඇබෑර්තු ඇත නෘත්‍ය ශාලා මන්දිරේඉහළ වේතන රාජ භෝජනනවාතැන් හා දුහුල් වස්ත්‍රදරැයක් රඟනා නාටිකාවට තවත් අමතර දීමනා ඇතසීහගිරි පර්වතය මුදුනේ ඈ රැඟුම් දුන් මණ්ඩපේ ඇවිත් රජ පුරුෂයෝ මැදියම කුදලගෙන ගිය…