Tharindu Damsara

මේ කොළඹ පාලුයි | Me Colamba Palui by Tharindu Damsara [2022]

මගේ බඳවට අත දමාගෙනකලාභවනේ ඉදිරි පාරෙන්අපි අපේ ලෝකය හොයාගෙනගෑටුවා මතකයිඔබත් අද නැති මමත් අද නැතිමේ කොළඹ පාලුයි කොළඹ අහසේ ගොම්මනේ නුඹසුසුම් උණුසුම මගේ පපුවේතැවරුවා මතකයිමමත් අද නැති ඔබත් අද නැතිමේ…

දුර ඈත | Dura Aatha by Pradeep Madahinne ft. Tharindu Damsara

සිහින දොරින් පාවෙලාමදෙස සදෙස බල බලාරෑන් කිවිති විහිදලාතුසිත සිදව්වේ දුර ඈත දනව්වේ මගේකිදුරු කුමරියේ මියැසිය නෙක වර්ණවත්ය මද අඳුරේතරුකැට එක එක මිහිමත වැටුනාවේසිසි පැහැයෙන් මතක කිරිසිඳුගෙන් ලැබුනසුයාමයට රිවි කිරණය රැලි…

හමුවූ තැන්වල | Hamuwu Thanwala by Tharindu Jayasinghe

හමුවූ තැන්වල මල් පිපී ඇතීපවස නිවූ දොල නොසිදී ගලා යතීඉරත් හඳත් ඒ එලියම රැගෙන එතීදීග ගියත් නුඹ හමුවූ තැන්වලමල් පිපී ඇතී දෝණී නුඹේ තුරුලේ හිඳ නිදනවදකරදිය සුලං වැදිලා හිත තෙමෙනෙවදහිමිසඳු…

ප්‍රේම නික්මන | Prema Nikmana by Himansa ft. Tharindu Damsara

අතීතයේ මතක කොදුරනතනිකමේ තපෝ වන මැදප්‍රේම නික්මන දැනෙන යාමෙකසුසුම් කඩුසිලින් හදම රිද්දනනුඹේ මුහුලස නැගෙයි මතකෙට හැඟුම් උයනේ අතාරින ලදබැඳීමේ වන ලැහැබ් කටුරොදපැටලි ඇසෙනා කඳුලු තනුවටසඳ සේ රුව මවයි මා හද…

මතක දිනපොත | Mathaka Dinapotha by Tharindu D ft. Kalpana Kavindi

මතක දිනපොත එකිනෙක පෙරලා..බලන රැය මට නම් නිදි නැතුවා..තුරුළෙහි දැවටෙමින්..ඔය හැටි මනමාලකම්..සිහිවන විටදි දැන්..ඉවසුම් නෑ මටත්..දවසක ඔය ඇස් මගෙ වෙන හිංදා නුඹෙ නමට මම ගෙතූ හීන ගෙත්තම්..පාට පාට ගා ඇදපු…

අතීතය | Athethaya by Eshanie Madhurika ft. Tharindu Damsara

නොලියාම සැඟවිය යුතුමයඇනි ඇනී හද රිදවන දුකලියා දැන්විය නොහැකියප්‍රේමයත් ඔබ වගේමය රැගෙන පියවර හෙමින් ඔසවමිවැළපෙනා විලෝ ගස් මැදදන්නා හඳුනන පාරක නන්නාඳුනා විලසටඒ ඔබයි සැක කරමි නැවතෙමිඑසැණින් පිටුපස නොබලමි ඉර දනින්…

ඇමතුමක් | Amathumak by Thiyunuwan ft. Tharindu Damsara

නිවුණු පහනක් දැල්වුණාආයේ සැරයක් ඇය මා ඇමතුවාහරි ආදරෙන් හුරතල් වෙමින්කිසිදෙයක් සිදු නොවූ ගානටමෘදු සරින් මා ඇමතුවා බියත් හිතුණා ගතත් සැලුණායටගියාවන් මනසේ මැවිලාසෙනෙහසින් ඈ දොඩන හින්දාහද පෙළන්නට දුකත් හිතුණා පැරණි රූ…

මා ලඟ රැඳී හිඳින්න | Ma Langa Randi Hindinna by Tharindu Damsara

ආරාධනා මුමුණනමේඝ දූතයන් පැමිණෙනහෝරා වල ඇස් වහන්නයෞවනෝදයේ ඇරඹුමහාදු ඉහිනතුරුපෙති මතමා ලඟ රැඳී හිඳින්න මායා මවන සිතුවිලිඡායාවකට රවටනඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්නඒ නාඳුනන පෙම් කතාආදරය සේ සිතාසියුමැලි සිනා එපා සලන්න

හැන්දෑව | Handawa by Thilan Dimuthu Rajapaksha ft. Tharindu Damsara

ඉතිං ඒ හැන්දෑව තිබුණදෙන් මංගාවඅඳුර තව වැඩිවේවි දැනුණදෙන සංකාවහදෙහිගෙල සිරකරමි මත විදුලි පංකාවඇස් අගයි තියෙන්නේ වේදනා ගංගාව දැන් ඉතින් නුඹට හැක සියලු දේ දැනගන්නඅවැසිනම් ඒ තුළින් මොනවහරි මැනගන්නසිතුවමක් අඳින්නට මුකුත්…

කටහඬ | Katahanda by Nilakshi Dinusha Perera ft. Tharindu Damsara

මට අපේ කටහඬ ඇසේආදරේ තවමත් තිබේසිත තවම ඔබ වෙනුවෙන් තැවේබොහෝ දිනවල අපේ කටහඬ ඇසේ අත හැරී අත් නොහළ රිදුමකපාට වියැකී මියෙන සිහිනෙකයළිදු නුඹ පා නේන හරියකනිධන් කරනෙමි මගේ ප්‍රේමය නොපෙනෙනා…