Tharindu Damsara

මා ළඟ රැඳී | Ma Langa Randi Hidinna by Tharindu Damsara

ආරාධනා මුමුණන මේඝ දූතයන් පැමිණෙනහෝරාවල ඇස් වහන්නයෞවනෝදයේ ඇරඹුම හාදු ඉහෙන තුරු පෙති මතමා ළඟ රැඳී හිඳින්න මායා මවන සිතුවිලි චායාවකට රවටනඉපිලෙනා හැඟුම් හෙමින් විඳින්නඒ නාඳුනන පෙම් කතා ආදරය සේ සිතාසියුමැලි…

සඳ සිනාසෙයි | Sanda Sinasei by Rivindu Yaddehige ft. Tharindu D

රෑ අහස පුරාතරු රටා අඳීසිසි කැළුම් එළාසඳ ගිමන් හරීනිල් නුවන් පුරානෙත් කැළුම් වැදීපෙම් රටා මවයිකලු වලකුළෙ සුමුදු මල් පෙති අතුළ යහනකවැතිර හිඳ අතිනත වෙළාගෙනසිහින් තෙපුලෙන් රහස් කොඳුරනසුපෙම් ගීයක හඬ අසාගෙනසඳ…

වංකගිරි | Wankagiri Gamana by Tharindu Damsara ft. Kalpana

A poetic journey through love and self. Song Lyrics අහම්බෙන් හමුවුවත් විසිරෙන්න කල් ගණිනආලයේ දින පොතකි පෑන් තුඩකින් අනිනඅපේ යැයි හැගෙන මුත් තනි තනි ව පියමණිනවංක ගිරි ගමනක්‍ ය මග…

කුමර සමයම | Kumara Samayama by Kalasri ft.Tharindu Damsara

A dark folk tale of curse and fate. Song Lyrics සසර පව් බර වැඩීනෑර අත මා වෙලීගොම්මනේ නුඹ හිඳීවිශඝෝර බැල්මෙනීනිවුනු දරු දුක් ගිනීඝරසර්ප කුමරුනී කලු වළා ගැබ අරක් අරගෙනරිද්දි යකිනිය…

මා බිසෝ | Ma Biso by Dilan Nuwaragedara ft. Tharindu Damsara

මන්ද්‍රි මා බිසෝමේ සංසාර චාරිකාවේඅතැර සුව පිරි නුවරමේ වංකගිරි කොළඹකටු තුඩු මතින් දුවනමන්ද්‍රි මා බිසෝමේ සංසාර වන්දනාවේ දුටු දනන් පිනන නීල නෙතු සඟලකඳුළු පිසදා සිනාවෙන කොපුලආලයෙන් පිරුණ සුදෝ සුදු ලැමැදවියලුනාදෝ…

අකාලික සඳ | Akalika Sanda Eliya by Akash ft. Tharindu Damsara

ශතක සියයක සහස්‍රක බදු කල්පෙකමීන නයනිය සාදු සම්මත ප්‍රේමියහීන දහසක සයනයේ මා සතපනරාත්‍රිය නුඹ මතක අනු; අවුලන සිනහ රැල්ලය, රවා බැලුමය, රිඇක්ෂන් දහසකනුඹේ නොනිදන ආදරේ පිටුපසින් සිට බැලුමයතාරකා ඝණඳුරේ තනිකරනු…

ඩැන්ඩෙලයන් | Dandelion by Imaya Perera ft. Tharindu Damsara

අහස ගිනියම් වෙලාවියළි තුරුපත් සරා යේහීන මිහිදන් වෙලානිස්සාර කළ යෞවනේ සරදාකාශ සිසාරාදේවදාර තුරු මතින්,හමන සුළඟට අවැසි නම්,ප්‍රාර්ථනා ඇමිණූඩැන්ඩෙලයන් රේණුඅහසට විසි කරාවිමියැදෙන මලක්පැතුම් ඉටු කළාවේ දේදුනු පාට තැවරූඅළුම අළු පාට හීනබොඳ…

හීන අරන් එන්න | Heena Aran Enna by Imran ft. Tharindu Damsara

අරගලය කෙලවරකොපුල් සිඹින සිනා ගෙනෙනනුඹ වට සරන මා මවන නුඹ රැය තවත් දිගු නොවෙන්නපාවී ඇවිත් ළඟ රැඳෙන්නලංවී හෙමින් දැන් නෙතු පියන්නමගෙ උරහිසේ නුඹෙ හිස තියන්නසැඟවී නොසැඟවීයලි යලිත් හමුවීසුවඳ අරන් එන්න…

මිනැසියේ | Minasiye by Lasith Dassanayake ft. Tharindu Damsara

ආශාවරියෙන් වයන් සිතාරයසීතල දෑතින් තත් හඬවාවිළඳ බුමුතුරුණු යාය මතින් නුඹපාද තබන් ගී කළඹ ගයාමදාරා මල් හිස ගවසාසුවඳ මදාරා හිස ගවසා පොකුරු පොකුරු පිණිළැමට වඩින විටකෝල වෙයන් ඇසිපිය හෙලලාරෑන ගිරව් පෙල…

ආදරේ දෝරේ | Adare Dore by Tharindu Damsara ft. Ishanka Janza [2022]

ආදරේ දෝරේකෑදරේ බේරේබොල් කලේ නාදේකන් බෙරේ පෑරේමී කලේ වෑහේමකරන්ද ඉහිරේසනුහරේ නාමේකබල්ගා පාරේපත්තරේ තීරේලිව් අකුරු කීවේඅහවරයි දීගේඇබෑර්තු වෑහේ සුරඟනක් වාගේ හදවතේ තාලේ නවතලා හිනැහුනාකියඹුවක් ගානේ දවටලා ආලේ මතුරලා පැටලුවාඅසුරු සැන කල්පයක්…