Tharindu Damsara

උසාවිය | Usawiya by Ishanka Janza ft. Tharindu Damsara [2020]

උසාවිය සීතලෙන් මිරිකීපැමිණිලි කූඩුව රෝසමල් ගැවසීදහස්වරක් ශෝකය වැයූ වෙණතතින්විත්තිකූඩුව මියැදීමගේ ආදර අවනඩුව විසදී ස්නේහ නගරෙක හෝරා යන්ත්‍රයසිත්නෙත් සිත්නෙත් හඩදීමහා කතාවක අකුරුවැල් ඇමිනීඅතීතය ගොලුවීමතක නිදිගත් නිහැඩියාවකඅදිසි ලෙස හිදිමීමුලාවෙමු අපි මගේ ආදර…

මැණිකෙලා එහෙම ය | Manikela Ehemaya by Ruchira Lakshan

දෙදාස් දහසයේ එක්තරා දවසකමන්දගාමී දුම්රියකයාචක අන්ද ගීතයඒ තරම් ලස්සනත් ඒක යපෙර පරිදි කරුණු යගමනාන්තය බලා සීග්‍රගාමී ගමන යමේ මොහොතේ නිල් අහස අදුරු යමැණිකෙලා එහෙම ය සදාකල් නිදිවරණ සයන යපුරා ඉරි…

සියාදා | Siyada by Manula Nipun ft. Tharindu Damsara [2020]

සිසිරයේ අමුණා එවන ලදරෝමාන්තික පෙම්පත්‍රක්ත පැහැ පත්‍ර බිමහැලෙනසරතැසේදිත් පෙම්වත්මදු බදුන් ගැටෙනා උත්සව රෑසුදු වයින් තොල ගගාකයිරෝ නුවර ඔපෙරා බලන්න යමු සියාදා ග්‍රීසියේ ඉපැරැණි ම දෙවොලකප්‍රේම පහන්සිල දල්වාඒ එළියෙන් නෙත් විනිවිඳින…

පුරහද | Purahada by Kethaki Suraweera ft. Tharindu Damsara

රෑ පායන පුරහඳේනුඹේ උණුහුම මට දැනේදිලෙනා විට ළඟ මගේමේ රෑය මගෙදැයි හැඟේ වළා යටින් පාවි ගොස් හිතුමතේසිනාසිසී සරදම් කරන්නේවැහි පොදේ මංතෙමි තෙමි දුවන්නේතිසරුන් ඔහේ සැලි සැලී රඟන්නේ තුරු අතරින් එබී…

අකාලේ | Akale by Sakuli Sathsarani ft. Tharindu Damsara [2020]

අන්ධකාරය දිග හැරීරැගුම් වෙයි අවසන්හිස් අසුන් පමණක් බලාහිදඔවුනොවුන් විමසන්ආකාලේ මියැදෙන්න හෝ ප්‍රේමයක් තිබුනේ නම් පිටපතින් පිට වී යන්න ගියපිටස්තර වූ බොහෝ උදවියසනසන්නයැයි ගිණිතියා ගියකියාගන්නට නොහී කැකැරෙන ලෝ ගිණීවැලපුමක් කර ගයන්නට…

ශ්වේත | Swetha by Tharindu Damsara [2020]

Poetic Sinhala song exploring desire, intimacy, and symbolism. Song Lyrics නුරා අග්නි රැහැනෙන් වෙලලූඅඩනිද්‍රා කඩතිර බිඳලූක්ෂීර සප්ත කළ ආලිංගන අගප්‍රේමිත රාගිත වර්ණත ශ්වේත යුගල පියාපත් හසුන් රඟන රණපොකුණු දියට බසිමි…

යුගාන්තය | Yuganthaya by Gihan Dhanushka ft. Tharindu Damsara

Poetic Sinhala song portraying love’s tragic ending. Song Lyrics ඕ නොදන්නියඅසෙණි වැස්සෙන්හදේ අහුමුලුතෙමී ගිය බවදෙබොක්කාවකරළ බිඳෙන තැනවැටකෙයියා කටු ඇණීමියැදුණි අපේ ප්‍රේමය.. උනා රන් සළු සේද කුමරියළමැද නිදි සුව වින්ද හසඟනකුමරි…

සයුරු මායිම | Sayuru Mayima by Dinusha Jayasinghe

A poetic love caught between distance. Song Lyrics තරු පවා නිහඬවන රෑ අමාවකආ ගිය කතන්දර අසා වේදනාවකසුලඟක් ⁣විසින් අත්හැරුණ සුවඳ ලෙසසෙමෙන් මුමුණමී මට ම නොවී අවනතනුඹ ගැන හැඟුම් අඬපන ප්‍රේමයක්…

ක්ෂේමයේ නගරේ | Kshemaye Nagare by Hiran Kanchana

A haunting journey toward hope and survival. Song Lyrics වාළුකාවේ දැවෙන විහඟුන්කතරේ සොයනාක්ෂේමයේ නගරේඅහස කලතාඔවුන් සොයනාක්ෂේමයේ නගරේ රුඳුරු ගිනිසිළුඔවුන් සිඳලයිකතරේ මරුවැල් ඔවුන් කැඳවයිඉතිරි වූ ඒ ළයේ ජීවයමිරිගු සේයාවකට රැවටෙයි මිරිඟු…

මැණික | Manika by Sonali Yasara ft. Tharindu Damsara [2018]

A tender love shaped by quiet devotion. Song Lyrics මලට පෙලහර පාන බඹරුන්අඩුව නැතුවම ඉන්නවාඋඹවගේ නෑ කවි කරන්නටවදන් උන් ළග තියනවාහිනා ඔච්චම් කතා නිතරමවුනත් තනියක් මකනවාමැණික යැයි නුඹ කී පමාවටතවම…