Umaria Sinhawansa

අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කරජයගමු නොසැලීමපසු නොබසින අදිටන ගෙනහැප්පෙමු පෙර සේම ධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝධජය ලෙලවන සිංහයෝහදවතේ අපේ වීරයෝ අපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝඅපේ කොල්ලෝ වැට කඩුලු බ්ද කඩුලු ගමුසිත සවිය…

රතු එලි | Rathu Eli by Umaria [2021]

රතු එලි දෙනෙතේමා විසාරී ලදක්නම්කැකැරෝකේරකේ ශාලාවක මා රගනාලියක් නම්රතු එලි දෙනෙතේමා විසාරී ලදක් නම්කැරෝකේ ශාලාවක මා රගනාලියක් නම් නුඹ මට නම් මීට වඩාපෙම් කරාවී ආදරෙන්රන් මුදුවට බැරි දේ නම් බෝමයිරතු…

යුධ ගිණි දුමාරය | Yuda Gini Dumaraya by Umaria [2021]

නැගුන විට යුධ ගිනි දුමාරයසටන් කෙරුමට පෙරමුනේවෙලාගත් ගිනි දැලි නිවීමටඔබ ගියෙන් අපි තනිවුනේ අතුරුදන් වූ දාපටන් ඔබඅපට හැමදේ නැති වුනේඇස් රිදෙන තුරු බලා ඉන්නෙමිවඩින තෙක් ඔබ හිමියනේ ඔබේ දියනියවරින් වර…

මේ කිරුල | Me Kirula by Amarasiri Peiris ft. Umaria Sinhawansha [2021]

මේ කිරුල බර වැඩී දේවීගිනි ගැනී ලය රිදුම් දේවීඔබම පැලඳූ සිරසප්‍රේමයේ මිණි කිරුලතවම මා හිස රඳයි දේවීඑයම මට බර වැඩී දේවී සඳ කිඳුරු භවේ සිට ආමීදුක සතුට සමව ඉවසීමීඑදා සිට…

ආයාචනා | Ayachana by Umaria [2020]

මාගේ පැතුමන් නිසොල්මන් කලාවාගේ නොගැයූ සුපෙම් ගායනාසියොළඟ දෑලේ දැනුනා ආලේඇසුනාද ආයාචනාපෙරදා වාගේ කදුලින් කීවේදැනුනාද සංවේදනා මාගේ පැතුමන් නිසොල්මන් කලාවාගේ නොගැයූ සුපෙම් ගායනා දින දින හද දොරහැර මාගේපෙම්සිත දවනා රළු රාගේහඩවාකදුලින්…

මන්ද පමා | Manda Pama by Umaria [2020]

විල් තෙර ඉන්න ඔයාසද ගාව තියාපෙම් රස ඕන නිසාදැන් මන්ද පමා තරු කඩා හැලෙන දවසක්අපි හිනා වුනා වරුවක්මේ ජීවිතයට නෑනේ බාධාසද ගයා වයා ගීයක්මට කියා දුන්න රහසක්මේ දකින හීනේ ඉන්නයි…

ලස්සන දෑසක් | Lassan Desak by Bathiya & Santhush ft. Umaria, Randhir

ලස්සන දෑසක් දුටුව නිසා ඇස් රිදෙන තූරා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම නොකර කතා ඔබ ලුහු බැන්දා ලස්සන දෑසින් බැලුව නිසා මම සොයන කෙනා ඔබමද මන්දා ලස්සන…

පිණි මීදුම | Pini Meeduma by Dushan Jayathilaka

Melodic Sinhala ballad capturing the warmth of romantic longing. Song Lyrics පිණි මීදුමහිංදා සීතලේහිරි වැටුනාසිත් යායම මගේ ලග උන්නා ඔබ මගේමේ සීතල දුරුවෙනු ඇත මගේඔය උනුසුම ඇත දීලා ගතේමට ආදරේ…

ලා හිරුගේ | La Hiruge by Bathiya & Santhush ft. Umaria [2019]

ලා හිරුගේ එළියේ හිත සන්තෝසේ බෝ ඉතිරේ මා සිත සේ පිපිදේ සුබ මංගල්ලේ මල් නිබදේ ජීවිතයේ අරුමේ හිත හීගතු ඒ මාරුතයේ මා මනසේ රැදුනේ ඔබේ ආදරයේ ගී මතකේ මව් පිය…