උන්මාදයක් | Unmadayak by Kumuditha Gunawardana ft. Pasan

Sinhala song lyrics with music notes illustration

A captivating and mesmerizing 2019 melodic pop track by Kumuditha Gunawardana featuring Pasan Liyanage, celebrating intoxicating romance and deep infatuation.

Song Lyrics

දෙනුවන් අතරේ සැගවූ
ඒ රහස කුමක් දෝ

සැනකින් කිඅයනු මැන
ප්‍රියේ මාගෙ

දෙතොලේ රැදුනේ
මාගේ හද අන්දකාරයෙන්

නික්මුනු සිහින
කුමරයෙක් වාගේ

ඇස් පි‍යන් හැංගීලා
හිතුමතේ හිනැහීලා

ආදරෙන් කියූ ඒ වදනේ
හිත තාම නැවතීලා

ඉවසන්න බෑ තව නම්
පාලුවෙන් මත් වී ලා

පේන තෙක්මානේ ඉන්නම්
සෙවනැල්ලක් වාගේ

ඔබගේ ලොවේ
රිදියෙන් තැනූ අහසක් ලෙසේ

උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ හදවත මෙසේ

ඔබගේ ලොවේ
රිදියෙන් තැනූ අහසක් ලෙසේ

උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ හදවත මෙසේ

ස්නේහයේ කී රුවේ
මා සිතේ මැවුනා දෝ

නිල් නෙතේ කියූ
ඒ ලෙසේ

සිහිනයක්
වෙනවදෝ

ඇස් පි‍යන් හැංගීලා
හිතුමතේ හිනැහීලා

ආදරෙන් කියූ ඒ වදනේ
හිත තාම නැවතීලා

ඉවසන්න බෑ තව නම්
පාලුවෙන් මත් වී ලා

පේන තෙක්මානේ ඉන්නම්
සෙවනැල්ලක් වාගේ

ඔබගේ ලොවේ
රිදියෙන් තැනූ අහසක් ලෙසේ

උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ හදවත මෙසේ

ඔබගේ ලොවේ
රිදියෙන් තැනූ අහසක් ලෙසේ

උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ හදවත මෙසේ

ඇස් පි‍යන් හැංගීලා
හිතුමතේ හිනැහීලා

ආදරෙන් කියූ ඒ වදනේ
හිත තාම නැවතීලා

ඉවසන්න බෑ තව නම්
පාලුවෙන් මත් වී ලා

පේන තෙක්මානේ ඉන්නම්
සෙවනැල්ලක් වාගේ

ඔබගේ ලොවේ
රිදියෙන් තැනූ අහසක් ලෙසේ

උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ හදවත මෙසේ

ඔබගේ ලොවේ
රිදියෙන් තැනූ අහසක් ලෙසේ

උන්මාදයක් දැනුනා හිතේ
ගෙනයමි ඔබේ හදවත මෙසේ

Song Information

Song Title: Unmadayak (උන්මාදයක්)
Artist: Kumuditha Gunawardana ft. Pasan Liyanage
Lyrics: Kumuditha Gunawardana
Music: Pasan Liyanage
Genre: Melodic Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2019


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Unmadayak” (An Intoxication / Madness) is a dreamy and emotionally charged 2019 collaboration between Kumuditha Gunawardana and Pasan Liyanage. The song captures the overwhelming rush of falling deeply in love, where thoughts are consumed entirely by the presence and glances of the beloved.

Song Meaning

The song centers on an intoxicating infatuation (“unmadayak danuna hithe”), comparing the sensation of love to a silver-spun sky within the beloved’s world (“ridiyen thanu ahasak lese”). Kumuditha Gunawardana’s lyrics express a longing that cannot bear separation (“ivasanna ba thawa nam paluwen math wila”), promising to remain like a protective shadow as close as possible. Pasan Liyanage’s musical arrangement enhances this dreamy, hypnotic mood with smooth, melodic layers.

Frequently Asked Questions (FAQ)

What is the core theme of “Unmadayak”?
The core theme is passionate infatuation, the intoxicating feeling of deep love, and the irresistible urge to stay close to a cherished partner.

How does the song describe the emotional impact of love?
Love is described as an overwhelming, mind-altering experience that feels like stepping into a silver dream world, where every word spoken by the beloved lingers endlessly in the heart.

Who are the creative minds behind the track?
The song was written and performed by Kumuditha Gunawardana featuring Pasan Liyanage, who also handled the musical composition.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply