තනි මනසක | Thani Manasaka by Romaine Willis [2024]
තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේයළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේහිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේමට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ නුඹ ළඟ…
The biggest collection of Sinhala song lyrics.
තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේයළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේහිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේමට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ නුඹ ළඟ…
Melancholic indie track questioning the pain of sudden abandonment. Song Lyrics නිවැරදි කළ නොහැකි නිසා මමනිහඩව හැරුනානැතුවම බැහැ කියපු කෙනා නුබමගහැර තිබුනා මේ මා මතකයෙ නැතුවාටමගෙ ආලේ මතකම නෑද මේ…
Melancholic indie track exploring the quiet pain of betrayal and letting go. Song Lyrics හිත හිත නුඹ පිට ඇදුණාටරහසෙම වෙනතක බැදුණාටමම සිටි සිහිනය මම මෙහෙමඅල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට…
හංඟගන්නට බෑ කාටවත් ආදරෙයි කැස්සයිඒ වුණත් මම හංඟගත්තා මං ඒ අතිං දක්ෂයිඅන්තිමේදී එය දැනං උඹ දැන් දැන් ගණං උස්සයිනැළවි නැළවී යනගමන් උඹ මගෙ ළඟින් ගස්සයි ගස්සයි මගෙ ළඟම අඩි හප්පයිපුළුලුකුල…
ඒ වාගෙ ඈ නේවී හිනැහීලාඒ තාලෙ නෑසේවී බොඳවීලාකෙලවර නැතී ආදරේ රූරමී රෑ දිවාඅවසර නැතී මේ සෙනේ නිවාරමී මා මෙදා දෑසේ දුරින් යාවී මෙදාරහසේ සෙමින් පෑරී මෙමානෑසේ ලඟින් ගෑවී මෙදාරහසේ සුසුම්…
නෑ මා නම් නෑ ඇගෙ තොල් සිප නෑමේ ආලෙන් නෑ ගැලවුම් මට නෑමේඝ කලුවක් අහසේ වී දනී නම්පෙර පාර සේ ඇගේ නොවී දුරස් වේ මං වැහිකෝඩ වෙලෙනා තුන් යාමසසලෝන හදෙහී…
ආල තාල නෑසුනා නොවේරතු රෝස හීන හීනමත් නොවේගොළු වී සිනාසුනාට ඒ වෙලේසසැලේ නොකීව කාරණා හිතේ වැහි රෑක සීත ආ දාගිම්හානයේ පවා මාගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේක්ෂිතිජේ ඉමේ බලා මාරළ සේ…
මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේපානා කෝලේ මානා දෑසේ මා හා රාසේ පිපුණු මලේ දැක ආවේ මෙහේමිලින නොවේ මගෙ ප්‍රේමාදරේ ඉනාව ඒ දෑසේමුලාවි මා ආවේබලාවි මේ වාරේඅවුලවාන මා ආයේ…
මගේ තරමටනුඹේ ලග නැති පෙම ගැන හිතලාහිරි පොද වැහි ඇතිහවසක නිහඩව හැඩුවාඇහැලිය මල මම මද සුලගටපවා සැලෙනානුඹ සැඩ සුලගකි මද එන බවදැන සිටියා හද හඩනා පැය ගෙවුනාරතු නෙතු රෑ මද…
Ethereal indie-fusion ballad celebrating the healing power of spiritual love. Song Lyrics අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක…