March 2020

කිත්තානේ කිනත්තේ | Kiththane Kinaththe by Ravana Brothers [2014]

High-energy folk-fusion track celebrating traditional Sinhala heritage, ancient roots, and New Year customs. Song Lyrics කිත්තානේ කිනත්තේකිත්ති කතානේ සක්විත්තන් හිරුට බැන්දසිංහල දීපේ පුප්පානේ පූ පනේපැණිරස වෑගේ ගම්මානේ ගිගුම් දිදීසිංහල නාදේ…

සිතුවිලි යහනේ | Sithuwili Yahane by Devashrie de Silva [2019]

Hauntingly beautiful and philosophically profound 2019 ballad exploring psychological confinement. Song Lyrics සිතුවිලි යහනේ නොනිදන සිහිනේපැටැළුණු රැහැනේ තනිවෙමි දැහැනේ ඒ අඳුරු මායාව සංතාප සේයාව සන්තානයේ වෙළුනේ මා සොයනු කෙසේ මග…

මතකය (විස කටු මෙන්) | Mathakaya (Wisa Katu Men) by MADUPA

A haunting 2020 melancholic ballad about the pain of lingering memories. Song Lyrics මතකය මෙලෙසේ..මා ලග රැඳුනී..තනිව මම මෙසේ….සෙනෙහෙන් බැඳුනී… සිහිනෙන්වත් නැ ඔබ එන්නෙහදවත ඔබමයි විමසන්නෙ වැටෙන මේ කඳුලැලි රහෙසේයලි…

හිරිමල් වයසට | Hirimal Wayasata by Ashanthi de Alwis

දැන් දැන් තනිකඩ කම් මොකටද සුන්දර හදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරි ද දැන් දැන් තනිකඩ කම් මොකටද සියුමැලි ළදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරි ද…

ඉන්නම් දුරින් | Innam Durin by Kalpana Nayanamadhu [2020]

මම ඉන්නම් දුරින්ඔබ වෙතට…. කිසිදාක ලංනොවීවෙන්වන්නට කලින්ඔබෙ දෙතොල…. සිපගනීමි ආදරෙන්ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්…. කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේඔබ හා බැඳුනා මතකයි මට අද වගේසෝ සුසුම් උරුමයි…. ජීවිතේ ගැඹුරුයි….මව්පියන්ට…

සන්ද්‍යාව | Sandyawa by Himansa Samarakoon ft. Tharindu Damsara

A reflective and philosophical 2020 ballad exploring the ephemeral nature of love and life. Song Lyrics සන්ද්‍යාව තව ඒ වගේමයිශේෂවෙනවා පමණයි මතකයන් හවසක්වගේමැයි හුදකලාවේ මුමුණයිදැනට සොදුරිය එපමණයි විඩාපත් වූ රැයක…

කාලයේ සිතුවම් | Kaalaye Sithuwam by Lakshan Galanga [2020]

යුගෙන් යුගයට ඇඳුනු පෙම් කවි සියුම් ලෙස හද ගැබ රැදී කාලයේ පස් අංශු අතරේ සිරව ගොස් මුත් නැත මැකී යනෙන මග නුඹ හැම දකිමි නෙක උනුන් අත් පටලන් යති කිරි…