March 2020

රටකින් එහා ඉගිලී | Ratakin Eha Igili by Priya Suriyasena

රටකින් එහා ඉගිලීතනිවෙන්න බෑ…සිතකින් නොවේ කිසිදා…හැරයන්නෙ මාඅදමෙන් ලඳේ හෙට නෑහමුවෙන්නෙ මා…ගෙනයමි ඔබේ ආදරේ…ආදරේ… ලාදළු දෙතොල්හසරැළි මට වෙළී…ආගිය ගමන් සිහිව එයි යළි යළිඅසමාන වූයේ අප ආදරේ…කිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ රටකින් එහා…

සද තාරකා හඩාවී | Sanda Tharaka Handawi by Priya Suriyasena

Soulful evergreen ballad expressing the sorrow of lost love and memories. Song Lyrics සද තාරකා හඩාවී,කදු මීදුමෙන් එහා…ඔබ හා ගෙවූ අතීතේ,මතකේ ලියා තියා…මතකේ ලියා තියා… සිත පාවෙලා ගියාවේ,නටඹුන් සොයා අනාතේ…අනුරාග…

හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena

Classic evergreen ballad expressing the gentle pain of unrequited love. Song Lyrics හදවත ඉල්ලානොලැබුනු විටදීදහසක් සිතුවිලි මාහද තුල තෙරපී මිතුරිය ඔබ කෙලසකහෝ අමතක කරමීනොපිරු පෙරුමන් පුරලාකුමටද ලතැවි ඔය නෙතු අඟ…

පැතුම් පිරීලා | Pathum Pirila by Priya Suriyasena

පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ වසන්තයේ දිනයක් සිහි වෙන්නේදසන්තයේ සිතුවිලි මුසු වෙන්නේ ළමා වියේ මෙන් යොවුන් වියේදි වෙනස්…

මා වෙනුවෙන්ම නූපන් කුමාරී | Ma Wenuwenma Nupan Kumari by Priya Suriyasena

මා වෙනුවෙන්ම නූපන් කුමාරීසිත දවනා වරම් දුන් කුමාරිඔබ ඔහුගේම මනමාලි වේවාමුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා මගෙ ජීවන විලේ නිහඬ තැන්නේමට නොකියා ඇයි මල් පිපෙන්නේඒ මල් නැතිලූ මට උරුම වෙන්නේඑහෙනම් ඇයි…

දකුණු අතේ | Dakunu Athe by GAYYA (Gayan Perera) [2020]

තාලෙට ඇගෙහැඩ ඉග පැද්දෙනවාදිය ඇල්ල වගේකොන්ඩේ සැලෙනවාතරු කැට වගෙ ඇස් දෙක දිලිසෙනවාදුවලා ගිහින් වඩාගන්නහිතෙනවා ඒ ගැන ඇයදන්නවාහොදටමදන්නවාඇය දැන දැනමගේ දිහා හොරෙන්බලනවා සමහර විට හිතෙනවාඅම්මපා මට හිතෙනවාඅපේ නෝන දික්කසාද කරලාඑන්න හිතෙනවා…