දෙදෙනා පෙරදා | Dedena perada by Mervin Perera
දෙදෙනා පෙරදාහමුවී නොදොඩා නොබලාවෙන් වූ තැන් කරාආයෙමත් පැමිණිලාවෙන් වූ තැන් කරාආයෙමත් පැමිණිලාදෙදෙනා දිගු කාලයක් ගෙවී ගියේඑක මොහොතක් ලෙසින්නේ ළඳේඒ මොහොත දැන් දිගු කාලයක් ලෙසආයෙත් ගෙනල්ලා තියේඅද මේ කියූ දේ ඊයේ…