අවිවාදෙන් | Avivaaden by Ayeshmantha ft. OO Seven & Zany [2020]
ගීතයේ ආරම්භක හැඟීම හදවතට කතා කළ සංගීතෙන්දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්දෙසවන පිනවීමෙන්,දුක අමතක වීමෙන්,හීනෙක තනි විමෙන්,ගැළවෙන්න වේදනාවෙන්, එසේ වුවත් ඇවිලෙන හිත පැත්තක තියලනවත්තපු තැනින් ආයෙත් පටන්ගන්නඇයි බලන් ඉන්නෙ තව…