2020

දුර අහසින් | Dura Ahasin by Costa ft. Clewz [2020]

Melodic rap track blending nostalgia with street-style romanticism. Song Lyrics දුර අහසින්ඉර පායා ඒවිදදැන්වත් ආයේමට කීදේය මතකයිඅද වාගේමම තාමත්හංගං සිතුවිලිඒ කාලේ පාවී සැමදා මෙන් ඒ යාමේමගේ සිත සොයමින්නුබේ ඒ ආලේඉර…

අකීකරු පෙම් කථාවක් | Akikaru Pem Kathawak by Kanchana Anuradhi

සීත හිම මත වතාවක්නිම උනා පෙම් කතාවක්අරුත සඟවා ඔහේ ලියැවුණුඅකීකරු පෙම් කතාවක් නින්ද නැති මැදියම පුරාහැඬූවත් දෙතැනට වෙලානොදැන සිටියා නොවෙයි නුඹ මාදිනක් එන බව වෙන් වනා අතීතය මා ලඟ තියාහිතේ…

රූපිකාවී | Roopikawi by Mahiru Senarathne [2020]

රූපිකාවී…ඈගේ වරලේ ශෝභනාවී….මා…ආදරී රූපිකාවී ඈගේ සෙනේ නීල යහනේ නුඹේ මා සැතපූ වෙලේ මල් යහනේ නුඹේ ඒ සොඳුරු සිහිනයේ සිටු කුමරිය මගේ හැම භවයෙන් භවේ ලඟ හිඳිනා මැනේ සීතාව සේ මා..ලංවී…

අහසක් තරම් | Ahasak Tharam by Tharindu Damsara [2018]

Deeply atmospheric ballad depicting the boundless nature of forbidden love. Song Lyrics අහසක් තරම් මං ආදරෙයිප්‍රේමයේ නාමෙන්කදුලු වලට ආසයිප්‍රේමකදුලු සුවඳයි පුංචි ඇස්වල කදුලක්උනන්න ඉඩ නොදෙමිදෑතින් දෑතට පටලා ඈතටඉඟිලී යනවා සත්තයි…

හරියටම එක | Hariyatama Eka Hinawak by Aruna Gunawardana

Deeply emotional ballad exploring silent love and lingering memories. Song Lyrics හරියටම එක හිනාවක්බෙදාගෙන එක වතාවක් සිය දහස් වර හිතට කීවානුඹ නොකී එක කතාවක් ගිලී දෙනෙතේ වෙලාවක්දුටිමි නොදුටුව රටාවක් අතර…

පින්තාරු දෙව්ලිය | Pintharu Dewliya by Gayan Udawatta [2020]

Melodic romantic ballad comparing a beloved partner to a divine painted goddess. Song Lyrics හිතවත්මින් ලන්වෙලාමේ ඇස් දෙකේ හැන්ගිලාඔච්චම් කලේ ඇයි ඔයා හිතපුරාඋන්මාද හැගුමන් පීදුනා පින්තාරු දෙව්ලියක වී ඔයාමුලු හිතම…

අත්සන | Athsana by Nadeera HelaSri ft. Tharindu Damsara [2018]

Deeply philosophical ballad exploring the complex ironies of marriage and love. Song Lyrics ඇසිල්ලක්වත් දුරින් නොයිදන්හදින් පෙම්බස් දෙඩුවද නැකත් එනකන් හවස් තිබුණා බොහො පෙම්වතුන්ටත්අත්සන් තියා වෙන්වෙන මඟුල් දවසෙත් මඟුල්බෙර තාලයක…

කුමාරි රාජ නන්දනී | Kumari Raaja Nandani by Dulshara ft. Ridma

Deeply classical track celebrating the beauty and legendary defiance of Princess Prabhavathi. Song Lyrics කුමාරි රාජ නන්දනී රූසිරිකුමාරි රාජ නන්දනී රූසිරි මධුරා හි යමුනා ගං තීරේසාගල රාජ කුමාරි කුමාරි රාජ…

ඇරඹුමම කඳුලක් | Arambumama Kandulak Wela by Kasun Kalhara

Deeply melancholic Sinhala masterpiece exploring the pain of an unfinished journey. Song Lyrics ඇරඹුමම කඳුලක් වෙලාමා බලා ඉද්දී ඒ දිහාආ දුරත් දුර වැඩි නිසාඅවසානයට පෙර ඈ ගියාඇරඹුමම කඳුලක් වෙලාමා බලා…