2020

දකුණු අතේ | Dakunu Athe by GAYYA (Gayan Perera) [2020]

තාලෙට ඇගෙහැඩ ඉග පැද්දෙනවාදිය ඇල්ල වගේකොන්ඩේ සැලෙනවාතරු කැට වගෙ ඇස් දෙක දිලිසෙනවාදුවලා ගිහින් වඩාගන්නහිතෙනවා ඒ ගැන ඇයදන්නවාහොදටමදන්නවාඇය දැන දැනමගේ දිහා හොරෙන්බලනවා සමහර විට හිතෙනවාඅම්මපා මට හිතෙනවාඅපේ නෝන දික්කසාද කරලාඑන්න හිතෙනවා…

කිත්තානේ කිනත්තේ | Kiththane Kinaththe by Ravana Brothers [2014]

කිත්තානේ කිනත්තේකිත්ති කතානේසක්විත්තන් හිරුට බැන්දසිංහල දීපේ පුප්පානේ පූ පනේපැණිරස වෑගේගම්මානේ ගිගුම් දිදීසිංහල නාදේ කන්හානේ කන්හනේකම්ස හෙල ඉනේරාවණ පරපුරක උලෙලබුදුන්ගේ දේසේ දබරු බුද්ද බෙරය වයාරැකෑ කෙලින්නාකැවිලි පෙවිලි උයා පිහාහැඩ වැඩ වෙන්නා…

සිතුවිලි යහනේ | Sithuwili Yahane by Devashrie de Silva [2019]

සිතුවිලි යහනේ නොනිදන සිහිනේ පැටැළුණු රැහැනේ තනිවෙමි දැහැනේ ඒ අඳුරු මායාව සංතාප සේයාව සන්තානයේ වෙළුනේ මා සොයනු කෙසේ මග සොයමී මෙසේ රෑ මඟහරිමි හෝරා මා මතකය ම පාරා විලාපය නඟනා…

මතකය (විස කටු මෙන්) | Mathakaya (Wisa Katu Men) by MADUPA ft Migi Sri [2020]

මතකය මෙලෙසේ..මා ලග රැඳුනී.. තනිව මම මෙසේ….සෙනෙහෙන් බැඳුනී… සිහිනෙන්වත් නැ ඔබ එන්නෙ හදවත ඔබමයි විමසන්නෙ වැටෙන මේ කඳුලැලි රහෙසේ යලි නොඑනා බව පවසන්නේ රැයක සඳ සේ මා හමූවුනි සඳේ එලියෙන්…

හිරිමල් වයසට | Hirimal Wayasata by Ashanthi de Alwis

දැන් දැන් තනිකඩ කම් මොකටද සුන්දර හදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරි ද දැන් දැන් තනිකඩ කම් මොකටද සියුමැලි ළදකට සිත දුන්නම හිරිමල් වයසට මොනවා හිතෙන්නට බැරි ද…

ඉන්නම් දුරින් | Innam Durin by Kalpana Nayanamadhu [2020]

මම ඉන්නම් දුරින්ඔබ වෙතට…. කිසිදාක ලංනොවීවෙන්වන්නට කලින්ඔබෙ දෙතොල…. සිපගනීමි ආදරෙන්ඇයි මේ තරමට ලංවුනේ අපී ආදරෙන්…. කිසිදා නොපැතූ කඳුලැල් පමණයි නෙතේඔබ හා බැඳුනා මතකයි මට අද වගේසෝ සුසුම් උරුමයි…. ජීවිතේ ගැඹුරුයි….මව්පියන්ට…

සන්ද්‍යාව | Sandyawa by Himansa Samarakoon ft. Tharindu Damsara [2020]

සන්ද්‍යාව තව ඒ වගේමයි ශේෂවෙනවා පමණයි මතකයන් හවසක් වගේමැයි හුදකලාවේ මුමුණයි දැනට සොදුරිය එපමණයි විඩාපත් වූ රැයක මැදියම පහන් කනු නිදිවරයි ප්‍රේම අවනඩු අයිති ඉල්ලා රැහැයි කරදර කරයි අදුර කැන්දන්…

මායා | Maya by Prathap Eash ft. iClown [2020]

නුඹේ වත ලඟ නවතිනු විනා අරමුණක් නැත දිවියට වෙනා හඬනවා හද මා සනසන්න ආලෙන් වහා නුඹව හිඳුවා සතපන්න මා සත්මහල් මාලිග නැත තනා දැවෙනවා ගත මා ඇහැරන්න රාගේ රහා අරමුණක්…

කාලයේ සිතුවම් | Kaalaye Sithuwam by Lakshan Galanga [2020]

යුගෙන් යුගයට ඇඳුනු පෙම් කවි සියුම් ලෙස හද ගැබ රැදී කාලයේ පස් අංශු අතරේ සිරව ගොස් මුත් නැත මැකී යනෙන මග නුඹ හැම දකිමි නෙක උනුන් අත් පටලන් යති කිරි…