November 2021

රූරා | Rura by Sanjula Himala [2021]

රූරා ගලා සඳ කැන්පාරා දවා මා නෙත්පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන් රූරා ගලා සඳ කැන්පාරා දවා මා නෙත්පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන් ආයේ මා තනී වීලා යායේ තරු…

කලීසී (කාමිණී 2) | Khaleesi (Kamini 2) by Smokio ft. Reyance [2021]

කලීසී සීයුමැලියි දෙතොල් රතු පුල් සදිසිශුංගාරී සිපගන්නමයි රිසීසිත තුල මවයි සිතුවම් අශීලීසසඳන්නම් මදාරා මලීනීඅකීකරු ශිරෝරූ හ රිදීම නෙතින් ඇගේ නිතඹ සඟවාලීනීම වෙත පායුව පුදා දනිස් දීනොහිඳ මා මතට එනු මැන…

අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේවැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේනින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේතාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ මේ නින්ද…

සුළග සේ පාවී | Sulanga Se Paawee by Centigradz

සුළඟ සේ පාවී ඈ යලි යාවීමා යලි තනි වී පෙර ලෙසේපෙර දිනේ හමු වී රහසින් තනි වීකී බස් ගොළු වී අද මෙසේඈ.. යලි නොඑයි… සිහිනයේ… පෙර ලෙසේ…මා.. තනි වෙලා… නොසිතු…

සිකුරු හතට | Sikuru Hathata by Various Artists

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනාබබරු බබන ලීලා කොලු කමට උමතු වීලාපොළවේ පය ගහනා අපි ආවේ කටු කාලාපලු ගලවා මද කාලායකු නලවා කොකු කාල බාදා ආ දා නාඩා පැතුවේ…

හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”ඒකයි එකම පැනය…

දෑස නිලුපුල් තෙමා | Dasa Nilupul Thema by Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමාකඳුලු මුතුවැල් සලාදෙතොල සුසුමින් පුරා ඉකිබිඳහඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ දෑස නිලුපුල් තෙමාකඳුලු මුතුවැල් සලාදෙතොල සුසුමින් පුරා ඉකිබිඳහඬනු මල්මාලියේ.. හඬනු මල්මාලියේ නිහඬ හදවත් පොතේ ලියැවුනුසොඳුරු ගී වැල් නැතේ මා…

මං මාරයි 2 | Man Maarai 2 by Kelwiz [2021]

අඩේ මං මාරයි හැබැයි දැන් මං වෙනස්මට තිබ්බේ නෑ අනාගතයක් බලන්න දිවැස්හැබැයි වෙනස් උනේ මම සමාජෙන් වෙලා දුරස්දැන් හැමෝම කියන්නේ මං ගැන බොරු ගුණක් මගේ හීන මං අතට ගන්නකන් කවදාවත්නවතින්නෑ…