2021

රස ආහාර කවලා | Rasa Ahara Kawala by M.S.Fernando

රස ආහාර කවලා රන් කූඩුවෙ දමලාඇති කරන්න ගත්ත මාල ගිරවිඅත හරින්න කියලා ඇයි කියන්නෙ ඔහෙලාහිතුවද ඈ දාල යයි කියාලා මම බත් කෑවද ගිරවි කියල ඇහුවමඔව් මම බත් කෑව කියනවාමම ගිරවි…

රටක් වටිනවා | Ratak Watinwa by Maxwell Mendis

රටක් වටිනවා මගෙ මව්පියො දෙන්නාමලක් සේම දැඩිකරලා මට සැප දුන්නාමම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලාදැඩිකල මවුට වඳිනවාමම කල පවු කියලා දෙපා ළඟ දණ ගහලාදැඩිකල මවුට වඳිනවා දුකට සැපට…

විසේ විසේ | Vise Vise by Centigradz [2021]

විසේ විසේ දිසේ නුඹේ බඹර රඟේයාඇසේ ඇසේ රසේ හදේ නනන නනේනාරැසේ රැසේ කෙසේ නෙතේ නිලට දිලේයාඑසේ මෙසේ දොසේ නැතේ මටම කැපේයා සඳේ ඇඳේ රෑප සොබා දාංගලේ කෝල සිනා…අගේ බඳේ තාල…

සුසානෝ | Susano by Gypsies with Sunil Perera

වටකර බඹර රෑන මල වටකර බඹර රෑනහරි මනමාල රඟේයා දහවල් ආල හීනරෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයාරෑ දහවල් පේන හීන හිතකට නින්ද නොදේයා සුසානෝ අනේ මගේ සුසානෝඅපි එකට හිඳිමු…

සරම | Sarama by Gypsies with Sunil Perera

කළු කෝට් ඇඳලා ආරච්චිලා හොල්ලපු මුළු ගමමහවඩිය බැඳලා යයට ඒ ඇන්දෙත් සරමමුතුන් මිත්තෝ රැකගෙන ආ අපේ ජාතික ඇඳුමඉනට යසට අපූරුවට සරසන්නෙත් සරමඅපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝමමනින්න එපා ඇඳුමෙන් කිසි…

නෝනේ මගේ සුදු නෝනේ | None Mage Sudu None by Sunil Perera

නෝනේ මගේ සුදු නෝනේ අලි වැඩේ මෙමට වුණේබස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේඅන්න ඔබේ පරණ පොත මම එය කියවා ඇත තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැතඔයා පිළිගන්නේ…

මම හිනැහෙනවා | Mama Hinahenawa by Iraj ft. Louzy & Romaine Willis

මම හිනැහෙනවාසදද හඩනවාහිනැහෙන්න ඕනා ආශාවේ බෑ මම හිනැහෙනවාසදද හඩනවාහිනැහෙන්න ඕනා ආශාවේ බෑ හිස් වෙලා අනාගතේඈත් වෙලා මගෙන්වේදනාව පැතිරිලාමිතුරා වෙලා ඇගේලස්සන උනත් මල පරවෙන්න කලින්අම්මේ තනිවෙලා මං දැන්රෝහලේ ඇදේ සිනහව තමයි…

කළුවා මෝදර | Kaluwa Modara by Gypsies with Sunil Perera

ගිනි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳටසැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙටසුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියටඅපි එලිවෙනකං බජව් දැම්මා හිතේ ජොලියට ලන්තෑරුම් පත්තු කරන් වෙරල අද්දරවිඳගනිමින්…

සල් මල් වැල් | Sal Mal Wal by Gypsies with Sunil Perera

සල් මල් වැල් ඔන්චිලි බන්දා ඔබ එහි හිඳුවන්නම්සඳ සිහිලේ මීදුම් සෙවනට එක්කරගෙන යන්නම්නෙතුකොන මා මෙතුවක් රැඳවු කඳුලක් පිස ගන්නම්දේදුනු රන් ඔන්චිල්ලේ ඔබ යන තැනකට එන්නම් ඔබගේ දෑසේ දිලි දිලි රේඛාමට…

සතුටු සිනා හා වාසනා | Sathutu Sina Ha Wasana by Gypsies

සතුටු සිනා හා වාසනාපිරිණු සමය අද එලබුනාකරමු තුටූ ගීත ගායනාවාසනා ….. වාසනා ……හදවත කකුලක් පිබිදුනාදසත් විහිදුනි මල් හිනාගයමු පෙම් ගී එක්වෙලාවාසනා ….. වාසනා …… කිරි සයුරු රැලි මත්තේසඳක් පායා ඇත්තේපොද…