2021

ලොරෙන්සෝ ද අල්මේදා | Loranso Da Almeda by Gypsies

ලොරෙන්සෝ ද අල්මේදාකොලොම්තොටට යහපත් නාවිකයාහන්දි කඩේ ලෑලි පුටින්ඩිනර් පාටි අතින් කටින්රට වටේට ණය වෙනවාසුදිය මිසක් වෙන වැඩ නෑපියානෝ ටැමරින් බැන්ජෝ මැන්ඩලින්ලයිට් කරන්ට් කම්බි ඇදලාකණු හතරෙම ලයිට් දාලා ඉංගිරිසිය නැතිකරන්නඉංග්ලිෂ්ලම ගොඩ…

ලතා | Latha by Gypsies with Sunil Perera

අද කතා නැත්තෙ මොකද උඹ ලතාඋඹ එපා අඬන්නට මගේ සුදාමට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මංනාඬා මට බත් ටික බෙදපංමට නිකං ලැබුණෙ බං ඒක නිසයි බිව්වෙ මංනාඬා මට බත්…

පෙම් ලොවේ | Pem Lowe by Gypsies with Sunil Perera

පෙම් ලොවේ සහනය මට දීලාපෙම් සුවේ මා සිත රඳවාලාළංවෙලා ඉන්නකෝමට වෙන්වන සිතක් නෑමා ඔබෙන් මිදිලා වෙන්වෙලා ඔබ මා රිදවාලායන්නෙපා මා හට පිටුපාලාළංවෙලා ඉන්නකෝමට වෙන්වන සිතක් නෑමා ඔබෙන් මිදිලා මා ආදරේ…

ඔජායේ | Ojaye by Gypsies with Sunil Perera

විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලාතාමත් මතකයි සිදු වෙච්ච දේ එදාදුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලාමහ කැලයේ වැද්දන් දැක ගත්තාවැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තාප්‍රීතියෙන්ඕයේ ඔජායේ ඔයේ ඔජායේ….ඕයේ ඔජායේ ඔයේ ඔජායේ…. දුන්නයි ඊතලයයි…

ඔබ කැමතිනම් | Oba Kamathinam by Gypsies with Sunil Perera

ඔබ කැමතිනම් මට කියන්නමගෙ දුක ටිකක් හරි නිවෙන්නඔබ ඇයි ගියේ කියලාහදවත මගේ බිඳලා ඔබ කැමතිනම් මට කියන්නමගෙ දුක ටිකක් හරි නිවෙන්නඔබ ඇයි ගියේ කියලාහදවත මගේ බිඳලා ඔබම තමයි පෙරදා මා…

ළිඳ ළඟ සංගමේ | Linda Langa Sangame by Gypsies with Sunil Perera

උදේ සවස මුණ ගැහෙන්න මුකුළු පාන්නගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්නඔමරි පාන කොමල කරන අඟනුන්සැමදෙන රැස් වෙනළිඳ ළඟ සංගමයේ මුල් තැන උඩහ ගෙදර අර මයියගේ ලොකු දුව මැණිකාගිය සුමානේ සෙනසුරාදා…

පහසුවටත් | Pahasuwatath Wasiyatath by Gypsies with Sunil Perera

පහසුවටත් වාසියටත්දැන දැන වැරදි කරනවාඑහෙම කලත් නිදහසටත්කියන්න කරුණු තියෙනවානැතිනං හදල කියනවා ගමරාළාගෙ එළ හරකෙක්හොරකම් කල හරක් හොරෙක්දුටු ගමයා කෑ ගැසුවාඈ කවුද කවුද කවුද මිනිහෝමගෙ හරක අරං යන්නෙඔහේගෙනං ඔහේ ගන්නහොඳ නෑ…

සිංඤෝරේ | Singnore by Gypsies with Sunil Perera

ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලාගමටම වැඩ කරලා සැමටම සෙත සදලාදුන්නත් ඉතින් එදා මානාප නැතුව මෙදාපැරදිලා අපේ මැතිතුමා ජීවිතේ කැප කරලා දිව රෑ නිදි නොබලාගමටම වැඩ කරලා සැමටම සෙත…

වඩු වැඩෙන් | Wadu Waden by Gypsies with Sunil Perera

වඩු වැඩෙන් දිවි රකින – බොහො දුකින් කල් ගෙවන දුප්පතෙකි මංකිසිම හැඩක් නැති මෙලීය – අරගෙන මං කරන දිරියකපල කොටල ඉරල මැනල – හදන ලී බඩූ තේක්ක බුරුත නැදුන් කරුවල…

අම්මා අම්මා | Amma Amma by Gypsies with Sunil Perera

අම්මා අම්මා මේ මටකියන්න ලැජ්ජයි තාත්තටඅම්මා අම්මා මේ මටකියන්න ලැජ්ජයි තාත්තට මං තරුණ වයසෙ හැඩි දැඩි කොල්ලෙක්සොයාලා දෙන්නකො ලස්සන පොඩි කෙල්ලෙක්කේන්දරෙත් බලලා සාස්තරෙත් අහලාමං සනසන්නකො කටයුත්තක් කරලා උස වෙන්නත් හොඳ…