2021

හොදි | Hodi by Gypsies with Sunil Perera

හා… හා… පිරිමි අපට සිද්ධවෙන්නේ මේකම නේදමොකද්ද…?හංගාගෙන ඉන්නේ ඇයිද ඇත්ත කියන්නගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාටඑහෙම නැතුවපොල් ගාන්න සිද්ධවෙන්නේ පිරිමි අපිටම නේදකියන බොරු….මට හොදි නැත්නම් කෑම කන්න බැරි හින්දාපණ යනකම්…

සයිමා කට් වෙලා | Saima Cut Wela by Gypsies with Sunil Perera

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලාකලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලාඋබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලාඅනේ උබේ පෙම්බර සයිමා කට් වෙලාඋබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලාඅනේ උබේ ඩාලින් සයිමා…

සාදි | Saadi by Raween Kanishka [2021]

මටත් ලැබුනා මගේ ආලේපැලක් අටවා ඉන්න රහසේමලාලිය වී මගේ දිවියේසද එලිය යට ඉන්න සුවසේ මටත් ලැබුනා මගේ ආලේපැලක් අටවා ඉන්න රහසේමලාලිය වී මගේ දිවියේසද එලිය යට ඉන්න සුවසේ ඇවෑමෙන් ලබුනු…

සයනේ | Sayane by Hirushi ft. Pasan Liyanage [2021]

නොයිදුල් සිතුවිලිතවමත් ඉදහිට යනෙනවාආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා නොයිදුල් සිතුවිලිතවමත් ඉදහිට යනෙනවාආලෙන් මියැලුනු ලය ආලෙන් වියැලුනා හද ආයෙත් ගත නොවනවග දෑස සායම් කලාමදු තිර අතරේ මියැදුනු මානොදැනීම මිහිදන් වෙලා මේ…

හීනෙක පායා | Heeneka Paya by Amal Perera ft. Nuwandika Senarathne

හීනෙක පායා නුඹේ රුව මැව්වා ආදරෙනුඹ වාගෙමයි හදවත කීවා ආදරෙන් හීනෙක පාය ආ රුව නුඹදෝ ආදරෙන්මනමාලයි හදවත කීවා ආදරෙන් පියඹා සිතු සේ නුඹගේ සිහිනේදැවටී ඉන්නම් නුඹගේ තුරුලේපියඹා සිතු සේ නුඹගේ…

සුදු අරලියා මල | Sudu Araliya Mala by Ajith Muthukumarana

සුදු අරලියා මලපිපුනේ ඇයි තනිවලෙන්ගතු ඇසුරකටමට දැන් අවසරද ආදර වදන් දිගේගලනා සුවඳ ඔබේසඳ එළියක්ය ලඳේසිත්මල කලු වුණේ සුදු අරලියා මලපිපුනේ ඇයි තනිවලෙන්ගතු ඇසුරකටමට දැන් අවසරද මාළිගා දොරටු වසාආවෙමි ඔබව සොයාඈතක…

මංගල මුදුව | Paladuwa Oya Mangala Muduwa by Ajith Muthukumarana

මා පැළදුව ඔය මංගල මුදුවඅපේ ආදරයේ මතක සැමරුමසඟවාගෙන ඔබේ අතැගිලි අතරඇයි ඉතිරි කරේ අමිහිරි කඳුල මල් සුවඳ කියා දුන් ඔය දෑසේලස්සනටම යයි තරු කැට අහසේවෙන්වෙලා ගියත් ඔබ හොර රහසේමට මතක්…

මගේ රත්තරන් | Mage Raththaran Helena by Rohana Baddage

දෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයිදෑසමන් මලක් වගෙයි ප්‍රියංකරයි සුකෝමලයිසුරංගනාවියක් වගෙයි අහිංසකයි රටක් වටියිකවුද……මගේ රත්තරන් හෙලේනාමගේ රත්තරන් හෙලේනාමගේ රත්තරන් හෙලේනාමගේ රත්තරන් හෙලේනා රාජ භෝජන නැත මට දෙන්නටසිහින් සිනිඳු සළු නැත මට…

රෑ දොළොස් පැයේ | Ra Dolos Paye by Nirosha Virajini

රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්රෑ දොළොස් පැයේ ඉඳි කඩුළු ඇරන්කර ඔසවා බලා උන්නාකර ඔසවා බලා උන්නාහබකර ගිය ආලවන්ත මගෙමමිහිරා වනයෙන් දැන් එතැයි කියාහා….හේ… දාර පිඹුරු වග වලසුන් ලගින වනේදෝස…

එනවාද යලි සොයලා | Enawada Yali Soyala by 2FORTY2 [2021]

කොතැන සිටියද මගෙන් මිදිලාතාම නුඹ ගැන හිතෙනවාදෑත සිපගත් දිනය සිහිවීදෑස රහසෙම තෙමෙනවානුඹ දුන්නු සෙනෙහස දුන්නු විදියම තව හිතේ රැදිලායලි එන්න හිතුනොත් එන්න සිපගමිනුඹ තුරුළු කරලා එනවාද යලි සොයලාහිදිමි නැවතී නුඹම…