හිනාවෙලා ඉන්නේ | Hinawelaa Inne by Maduwa ft. Shana [2019]
ලෝකේ තේරුම් ගන්න බැරුවකොහොමද තොපි ජීවත් වෙන්නේ?දවසක කවුරුත් වැලලෙන්නේඒත් ඒක කාටවත් තේරෙන්නේ නෑ ඒ නිසා තමයි මෙහෙම වෙන්නේලංකාවේ රැප දියුණු වෙද්දිතොපි ඒක කනවාමිනිස්සු නිකන් නෙමේලංකා දේසේ පාරට පැන්නා හිරවෙලා අස්සේ…