Sweet Betrayal (Acoustic) by Hollow [2018]
when i was brokenyou picked up the piecesand made me whole again when i was wastedyou gave me life somehowand took away the pain Now the precious moments are alltarnished…
The biggest collection of Sinhala song lyrics.
when i was brokenyou picked up the piecesand made me whole again when i was wastedyou gave me life somehowand took away the pain Now the precious moments are alltarnished…
දවසක්දාහැන්දෑවකපොතක් බලන්නට සිතුනාහිතුවෙත් නෑඒ් ජාමෙටඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලාඈ මගේ සිතේ සක්මන් කලාමා දිහා බලා සුසුමන් සලාආදරේ කියා නොකියා ගියාකියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල්…
කිරිල්ලියේ රන් කිරිල්ලියේනොකියා පියබලාආදරේ මට නෑ කියාපියබලා ඔබ ගියා කාටද ඔබ දැන් ආදරේනොකියා දෝ පිටු පා ගියේනෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේම හදේ ආදරේ ගිලිහුනේනෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ…
ව්කසිත චේතනාවකඔබ හා මා සැදෑවකදොඩමලු වුන අතීතය මගේ මතකේ තියාගෙනකල් ගෙවනවා හැරෙන්නටවෙන නෑ විසදුමක් අද ගතවූ ඒ කාලේ අවිහින්සකපෑයූ සද වාගෙයි පසලොස්වක රෝස මල් කුමාරියේඔබ මට මැවිලා පෙනෙන්නේමොන හේතුවටද නෑ…
Optimistic and romantic indie-pop track celebrating the joy of finding a fated partner. Song Lyrics තරු ගානේ පවාරුව පේනාමේ දෑස දෑසේ ලංවීලා නුඹ මාගේ වෙලා රස ගේනාරෑහීන ගානේ සිහිවීලා දැනුනා…
නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙම් කරලා හැරයන්නේ කොහොමද නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැනමල් කිනිත්තට රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නේ කොහොමද සත්සියයක්…
චේතනාව භික්කවේයෝ කම්මං වදාමිවාසනාව ගෙට ආවේ මිනිස්සු පද හදාවීමේ අදහස ආවේ අලුයම ඉරු උදාවේබඹා කෙටුව කොටුව සරුයිජන්ම පත්‍ර වෙලාවේඉන්නේ පැලේ කන්නේ පිලේමොකටද ඒ රුවල් නැවේලොකු ලොකු ගස් මස් වෙනවාබල කණු…
දැනේහමන සුලගේමතකයී අද වාගේසෙනෙහස තවම දැනේ දැනේඒ සොදුරු ලොකේළමාවියේ අපගේසෙනෙහස තවම දැනේ. යලි හමුවෙදෝ කියාඔබ සමුගෙන මා හදින්මා සිතුවේ නෑ එදාමගේ සෙනහස ඔබ කියා මේ සංසාරයේ…ඔබයී මගේ ආදරේ..මා පැතු ලොකයේආලොකය…
මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේඔබගේ ආදරේ මැවිලා අද ආයේකොපමණ සිතුවිලි එක්විලා බැහැ ඔබ මතකෙන් මුදවන්නඔබගේ ආදරේ මැවිලා අද ආයේ මාගේ දෑසින් වැටෙනා හැම කදුලක් පසා මට සිහිවෙන්නේඔබගේ…
දෑසේ ඔය රුව මැවිලා..නෑ ලඟ සැනසුම රැදිලා..කාලය හෙමිහිට ගෙවිලා..යයි තව අපි දුර ඇදිලා.. හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..මේ සංසාරේ ඔබ සතුටයි මට…