2021

නුවර වැවට | Nuwara Wawata by Namal Udugama

නුවර වැවට හාදු දිදීමානෙල් මල් පිපුණු තරම්සොඳුරු සිතට රුවැත්තියේඔබ එනවද හාදු අරන්මැදියම් රෑ ගිනියම් සඳටසිසිල වෙන්න තාරකා ඉතින්සිසිල වෙන්න තාරකා ඉතින් උඳුපියලිය ලා තණ නිල්ලසෙවණ සදන උණ බට පඳුරඅද රෑටත්…

රම්‍යය මනහාර | Ramya Manahara by Anton Jones

රම්‍යය මනහාර දළදා මැදුරඅපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැරඅවට කදුකරේ ඒ දලදා මැදුරඅපි යංකො සුමිතුර බලන්න නුවර පෙරහැර කාන්ති බැබලෙන නොයෙක් ඇදුම් ඇදගෙනදිස්නය දෙන ඇදුමෙන් නටයි පැන පැනදිස්නයදෙන ඇදුමෙන් නටයි…

කෝල සිනාවේ | Kola Sinhawe by Kalpana Nayanamadhu [2021]

සීත සුලඟක් පාවී ඒ දෝආදරේ පීදිලා…මා හදේ ප්‍රේම ආශාවෝහද පුරා කැලතිලා නුඹේ මුදු සිනා… මසිත මන්මත් කලා…අපගෙ රස පෙම් කතා… ගුවනෙ පාවී ගියා… ඔයාගේ කෝල සිනාවේමං තාම ඔබේ තුරූලේ ඉන්නේමීස්නේහ…

රෝමියෝ | Romeo by Nadeeka Guruge

වේදිකාවේ අසුනකට බරවීදහසක් නෙතු අතරේ අතරමං වීආදරේ කියා දෙන්න බෑරෝමියෝ ශිෂ්ඨාචාරේ මානවයා හාශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලා ශිෂ්ඨාචාරේ මානවයා හාශිෂ්ඨාචාරේ ගැහැණී එක්වෙලාඅනාගතේ ඉතිහාසය ගොඩනගනා දාවැගිරෙයි දියවී ආදරේරෝමියෝ වේදිකාවේ අසුනකට බරවීදහසක් නෙතු අතරේ…

නිම්නයේ | Nimnaye by Dhyan Hewage [2021]

ලෝකය යනු මිහිතලේ නොව ප්‍රීතිය ආදරේ..ජීවය නම් නිම්නයේ මැද සතුටයි රැදෙන්නේ.. නිම් නොවනා ආකහේ..සැම සොයනා සර්ථකේ..අප සොයනා ආදරේ නිම් නොවනා ආකහේ..සැම සොයනා සර්ථකේ..අප සොයනා ආදරේ දිවි ගෙවනා දින ගනිනා..අප දකිනා…

අත ගන්නේ ඔබ | Atha Ganne Oba Kage by Clarence Wijewardena

අත ගන්නේ ඔබ කාගේඅදහස ඒ වගේඇතිවන්න මාගේ ලොවේ නම් නිදහස නෑ වාගේහදවත ගොලුවී වාගේපවසන්න කිසිවක් නොවේ නම් සයුරෙන් එහා ලෝකයේපමනක් පැතූ ජීවිතේ අත ගන්නේ ඔබ කාගේඅදහස ඒ වගේඇතිවන්න මාගේ ලොවේ…

කෙහෙරැල් කඩාගෙන | Keheral Kadagena by Senanayaka Weraliyadda

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේනාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේබැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේකොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේනාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේබැල්මෙන් කතාවෙන් කලබලයක්…

ආඩම්බරී | Adambari by W. D. Ariyasinghe

කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑමගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ…

ඔබටමයි මගේ ආදරේ | Obatamai Mage Adare by W. D. Ariyasinghe

ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේඔබටමයි මගෙ ආදරේ දුන්නේ..මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ මගේ ලෝකේ සතුටත් ඔබයිදුක් ගීතයත් ඔබ තමයිමේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ ඔබ නෑ…

ලෙන්ගතු පෙම | Lengathu Pema by Rohan Shantha Bulegoda

ලෙන්ගතු පෙම මැසිවිලි නැගුවා ඇතිඅපමණ සිතුවිලි දයාබරයිඉටු නොවනා බව දැන සිටිනාමුත්ඔබම පතා සිත පෙරුම් පුරයි ඇස හැර බැලුව ද නිදි ලොව සැරුව දමා නෙතු විමසන එකම රුවයිළය මත පිබිදුණු උණුසුම…