in Gypsies, Sunil Perera

සයිමා කට් වෙලා | Saima Cut Wela by Gypsies with Sunil Perera

බොරුවට අඩලා කිමද හැපෙන්නේ විමලා
කලබල කරලා මොකටද නෑ ලෙඩක් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා

අද පඩි හින්දා සොමියට හිත ගිය හින්දා
යාලුවෝ කැන්දා තරගෙට බීවද මන්දා
නුපුරුදු හින්දා වමනෙට ආවද මන්දා
අයියෝ බොන්නට බැරිනම් මොකකට බ්ව්වද මන්ද
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා

කසාද බැඳලා අවුරුදු දෙක ගත වෙලා
දරුවෙකු ලැබිල නැත ගෙයි කලඑළි වීලා
අනේ ඒ ගැන හිතලා කොහේදෝ සයිමන් බීලා
නුබ විගහට පැනල වෙදකම් කරපන් විමලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ ඩාලින් සයිමා කට් වෙලා

උබ තව අඩලා මොකටද පල නැත විමලා
සයිමට වැදිලා කරපට් වෙන්නට වැදිලා
මොකටද බැනලා වැඩකට නැහැ නොව බැනලා
ඔය දෙහි ටික හදලා විගහට පොවපන් විමලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ පෙම්බර සයිමා කට් වෙලා
උබ හොදට මිරිකලා දෙහි ටික ගනින්කෝ විමලා
අනේ උබේ ඩාලින් සයිමා කට් වෙලා
බොරුවට අඩලා

banner

Leave a Reply